අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගෝඨාගෝගම“ අගලයට එක් වී යැයි විදේශ තරුණියකගේ ගුවන් ගමන් බලත්‍රය අත්අඩංගුවට ගනී…

by editor
අගෝස්තු 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මහජන අරගලවලට එක්වී අලුත් අත්දැකීමක් ගන්න එන්නැයි ස්කයි නිවුස් අන්තර්ජාතික පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් විදේශිකයන්ට රනිල් කිව්වෙ මාස දෙකකට එපිටදි… එතකොට ඔහු රටේ අගමැති…

ගෝඨාගෝගම මහජන විරෝධතාවලට සහය දැක්වූ විදේශික තරුණියකට වීසා කොන්දේසි උල්ලංඝණයකිරීම සම්බන්ධව චෝදනා කර ඇයගේ  විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට  ගැනීමට ශ්‍රී ලංකා  ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙම  ගමන් බලපත්‍ර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ Kayleigh Fraser නැමැති ස්කොට් ජාතික තරුණිකයකගේය.

දින 7ක් ඇතුළත පරීක්ෂණයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසට ද  ඇයට දන්වා ඇත.

Sri Lankan immigration officials have seized the Passport of a foreigner who supported GotaGoGama public protests accusing her of violating visa conditions https://t.co/C5dTHIjp5z pic.twitter.com/3lTJvx7Og3

— NewsWire 🇱🇰 (@NewsWireLK) August 2, 2022

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් පසුගිය මැයි මස 20 දා හිටපු අගමැතිවරයා වූ වත්මන් ජනාධිපති ස්කයි නිවුස් ආයතනයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය.

එහිදී මාධ්‍යවේදියා වත්මන් ජනපති වරයා වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් මෙසේ විමසුවේය.

මේ අවස්ථාවෙ ඔබට විදේශිකයින්ට  ආරාධනා කරනන් පුළුවන් ද ලංකාව සුරක්ෂිතයි… ඇවිත් යන්න කියලා…“ මාධ්‍ය වේදියා විමසුවේය.

“අලුත් අත්දැකීමක්  ලබන්න කැමති විදේශිකයන්ට ලංකාවෙ සංචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඔවුන්ට විරෝධතා වලටත් සම්බන්ධ වෙන්න පුලුවන්.“

“සමහර විට ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඔවුන්ටත් පුලුවන්.  විරෝධතා පුවරු රැගෙන ඉන්න හැකියි… ඒ වගේම අගමැතිට ගෙදර යන්න කියන්නත් පුලුවන්.  ඔවුන්ට එවැනි විවිධ විකල්ප තියනවා.“ අගමැතිවරයා කීවේය.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති ලෙස ස්කයි නිවුස් වෙත ලබා දුන් සාකච්ඡාව පහතින් දැක්වේ.

I am not sure whether to laugh or cry 🤦‍♂️🤦‍♂️#lka #aragalaya #slnews pic.twitter.com/ysXK6bC71h

— Dulith Herath (@DulithHerath) May 20, 2022

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධි තාක්ෂණික චීන නැව ශ්‍රි ලංකාවට එනවාට ඉන්දියාව කෙළින්ම ජනපතිට විරෝධය දක්වයි !

Next Post

කොවිඩ් අසාදිත නම් තම අභිමතය පරිදි නිවසේ නිරෝධායනය නොවන්න –  සෞඛ්‍ය අංශ 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.