අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධි තාක්ෂණික චීන නැව ශ්‍රි ලංකාවට එනවාට ඉන්දියාව කෙළින්ම ජනපතිට විරෝධය දක්වයි !

by editor
අගෝස්තු 2, 2022
in පුවත්
යුවාන් වන්ග් 5 යාත්‍රාව...

යුවාන් වන්ග් 5 යාත්‍රාව...

Share on FacebookShare on Twitter

හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ව ඇති චන්ද්‍රිකා නිරීක්ෂණ පහසුකම් සහිත අධි තාක්ෂණික චීන නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරයට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති ඉන්දියාව මේ වනවිටත් මෙම නෞකාව මෙරටට පැමනීමට ඉඩ දීම  සම්බන්ධයෙන්  සිය විරෝධය ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වෙත සැළ කර ඇති බව “ද හින්දු“ පුවත් පත වාර්තා කරයි.

මේ පිළිබඳව මෙතෙක් ඉන්දීය රජය පාර්ශ්වයෙන් හෝ ශ්‍රි ලංකාවේ ජනාධිපති  ලේකම් කාර්යාලයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කොට නැතත් ඉන්දීය රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මේ බව ද හින්දු වෙබ් අඩවිය   අනාවරණය කර ඇත.

චීනයේ යුආන් වැන්ග් 5 නෞකාවට අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ හැකියාව පවතින අතර එය එරට සතු අධිතාක්ෂණික නෞකාවන්ගෙන් එකක් වේ. මෙම තත්ත්වය අනුව අදාල නෞකාව මෙරටට පැමිණීමට නියමිත බව මුල් වරට ඉන්දියාව අනාවරණය කළත්  එය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඉතාම කෙටි කාලයකදී යලිත් වරක් මෙම නෞකාව මෙරටට සේන්දුවන බවට ආරක්ෂක අමාත්‍යංශය කීවේය. ඒ අනුව මෙම ප්‍රකාශයත් ඉන්දියාව යම් කන්සල්ලකට පත්කිරීමට සමත්ව ඇති බවද වාර්තාවේ.

අදාළ නෞකාව අගෝස්තු 11 සිට 17 දක්වා මෙරට නැංගුරම් ලෑමටද නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය අනාවරණය කරයි.  ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ   පවසා ඇත්තේ නවතම තත්ත්වය ඉතා සමීපව අධ්‍යනය කරමින් සිටින බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතතත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අධික ආර්ථික අර්බුදයට  මුහුණ දීමට ඉන්දියාව දැඩි සහයක් ලබාදුන් අතර මේවන විටත් විශාල ණය පහසුකම් ලබාදීම ක් සිදු කරයි. මෙම සහයදීම චීනය විසින් මෙරටට උපකාර අවැසි මෙහොතේ පිටුපා සිටියදී සිදුකිරීමද සුවිශේෂීත්වයකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවදානම් කලාප ගණන වැඩි වෙයි… මරණ තුනයි… පවුල් 2911ක් පීඩාවට….

Next Post

“ගෝඨාගෝගම“ අගලයට එක් වී යැයි විදේශ තරුණියකගේ ගුවන් ගමන් බලත්‍රය අත්අඩංගුවට ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.