බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ වැස්සේ නිවසකට රිංගූ  දිවියා… ගේ දිවියාට දී නිවැසියෝ කාමරයක සැඟවෙති.. (වීඩියෝ සහිතයි!)

by editor
නොවැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මහා වර්ෂාව මැද කැළයේ සිටි දිවියෙකු මුලතිව් පුදුකුඩීඉරිප්පු විශ්වමඩු ඉලංගෝවපුරම් ගම්මානයේ නිවසකට කඩා වැදී තිබේ.

ඊයේ (27) සිදුවූ මෙම සිද්ධියෙන් නිවැසියන් මෙම සිද්ධියෙන් බියට පත්ව කෑ කෝ ගසමින් නිවසේ එක් කාමරයකට දිව ගොස් සැග වී ඇත.

ගම්මානයේ පිරිසකට ඔවුන් දුරකතන ඇමතුම් ලබා දීමෙන් පසුව ගම්ම්වාසීන් මේ පිළිබදව වන ජීවී නිලධාරීන්ව දැනුම්වත් කොට තිබේ. වන ජීවී නිලධාරීන් පැමිණ මහ වැස්සේම ගම්වාසීන්ගේද සහය ලබා ගෙන දිවියා අල්ලා කූඩු කොට රැගෙන ගොස් ඇත.

මීට පෙර එක් අවස්ථාවක කිළිනොච්චිය හා මුලතිව් අතර සීමාවේ පිහිටි අම්බාල්කුලම් ගම්මානයටද විශාල දිවියෙකු පැමිණි අතර ගම්වාසී තරුණයින් හතර දෙනෙකුව දිවියා විසින් සපා කෑම නිසා තරුණයින් එක්ව දිවියාට පහර දී මරා දමා තිබුණි.

එම සිද්ධියට සම්බන්ධ තරුණයින් හය දෙනෙකු අත් අඩංගුවට පත් වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ට සිර දඩුවම් නියම වූ අතර එම බිය නිසා ගම්මානයේ තරුණයින් මෙවර දිවියාට හානියක් සිදුකොට නොමැත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඉලංගෝවපුරම් ගම්මානයට මෙවර පැමිණි දිවියා අඩි හතක් පමණ දිග ඉතා දුර්ලභ ගණයේ දිවියෙකි.

කැළයටද වර්ෂාව ඇද හැලෙන නිසා කැළයේ සිටින සතුන් ගම්මානවල නිවෙස් වලට පැමිණීඉමට ඉඩ ඇති බැවින් ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයෙන් සිටින ලෙස වන ජිවී නිලධාරීන් හා පොලීසිය ජනතාවට අනතුරු අඟවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ කුඹුරු හෙක්ටයාර 64 000ක් විනාශයි… මහ කන්නයට වෙච්චි දේ…

Next Post

උසස් පෙළ යළිත් කල් යයි… විභාගය පටන් ගන්නේ දෙසැම්බර් 04…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.