අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්නැයි දෙමළ සංවිධානවලින් පැමිණිලි

Over Alleged Hate Speech

by Lanka Sara Editor
අගෝස්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයක් හමුවට පත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ දෙමළ සංවිධාන කීපයක් විසින් වඩුක්කෝඩෙයි පොලිසියට 16 දා පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කොට තිබේ.

දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමළ ජනතාව කෙරෙහි වෛරීය හැඟීමක් ඇති වන අන්දමට හිටපු අමාත්‍යවරයා  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කීපයක්ම සිදු කොට ඇති නිසා ඉන් දෙමළ ජනතාවට සිදුව ඇති මානසික කම්පනයට සාධාරණයක් ඉටුවිය යුතු බව එම පැමිණිලිවල සඳහන් වේ.

දෙමළ ජනතාවගේ ඔළු කැලණියට රැගෙන යන බව හිටපු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම තුළ ව්‍යංගයෙන් දෙමළ ජනතාවට මරණීය තර්ජනයක් එල්ල කොට ඇති බව පෙන්වා දෙන පැමිණිලිකරුවෝ   මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද යාපනයේ දෙමළ සංවිධාන විසින් සිදු කොට ඇති පැමිණිලිවල සඳහන් වේ.

දෙමළ ජනතාවට මේ ප්‍රකාශ නිසා රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල අපකීර්තියක් හට ගෙන ඇති බව පෙන්වා දෙන දෙමළ සංවිධාන  ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට  සුළු ජාතියක් පහත් කොට සලකා ඔවුන්ව මරා දමන බවට ව්‍යංගයෙන් ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවද  ප්‍රකාශ කරමින් වඩුක්කෝඩෙයි පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ යාපනයේ  දෙමළ සංවිධාන  ප්‍රකාශ කොට ඇත.

හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් රජය නිහඬව සිටීම තුළ දෙමළ ජනයා තවත් අසරණ වන බව පැමිණිලි තුළින් පෙන්වා දී ඇති යාපනයේ දෙමළ සංවිධාන මේ ප්‍රකාශ නිසා දැඩි මානසික කම්පනයකට ලක්ව සිටින දෙමළ ජනතාවට සාධාරණව නීතිය හෝ ක්‍රියාත්මක විය යුතු බව වැඩිදුරටත්  පෙන්වා දී තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද ප්‍රමාද වුණත් පළාත් සභා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් හදන්න ජනපති එකඟ වුණා – සී. වී. විග්නේස්වරන්

Next Post

එක ළමා රෝග ඇඳකට ළමුන් 724ක්! විගණනයේදී හෙළි වෙයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.