සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පන්තිය බිඳ දමමින් සේවක පඩියෙන් කැපෙන බදු – ප්‍රධානතම ඇඟළුම් අපනයනකරුවන් තුන් දෙනාගෙන් පමණක් බිලියනයක්!

by editor
පෙබරවාරි 6, 2023
in පුවත්
economy
Share on FacebookShare on Twitter

පසුගිය මාසයේදී කර්මාන්ත කිහිපයක සමාගම්, නව ආදායම් බදු ඔවුන්ගේ කාර්ය මණ්ඩල වැටුප්වලින් අඩු කිරීමෙන් පසු රුපියල් මිලියන ගණනක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කර්මාන්ත ආරංචි මාර්ග පවසන ආකාරයට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයින් තිදෙනා පසුගිය මාසයේදී සේවක වැටුපෙන් රුපියල් බිලියනකට ආසන්න පුද්ගලික ආදායම් බද්දක් ලබා දී ඇත.

ඊට අමතරව කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 150 දෙනෙකු සිටින පුනර්ජනනීය බලශක්ති අනුබද්ධිත ආයතනයක් රු. මිලියන 10ක් පුද්ගලික බදු වශයෙන් රජයට ලබා දී තිබේ.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා එම පවුත් පතට පවසා ඇත්තේ සිය සමාගම අයත් ව්‍යාපාර සමූහයේ කාර්ය මණ්ඩලය 4000කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් 3000ක් පමණ රු 100 000 ඉක්මවූ වැටුප් ලබන බැවින් ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත්ය.

මේ අතර, රුසියානු සමූහාණ්ඩුවේ හිටපු තානාපති සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය සමන් වීරසිංහ පැවසුවේ බදු අවශ්‍ය නමුත් මේ වන විට එවැනි බදු ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නකාරී බවයි. වත්මන් ආර්ථික අර්බුදය සහ ඉහළ උද්ධමනය සමඟ මෙම බදු මධ්‍යම පාන්තික පවුල්වල පවුල් පද්ධතිය මුළුමනින්ම බිඳ දමා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“බොහෝ පවුල්වල නිවාස ණය, වාහන ණය,වගේ දේවල් තියෙනවා.. ඔවුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ නමුත් දැන් එය ඊට වඩා වැඩියි. අද අපට බුද්ධිගලනයක් ඇති වීමට ප්‍රධාන හේතුව තමයි මේක..”

සන්ඩේ ටයිම්ස් ව්‍යාපාර සමාජය, සංවිධානය කළ සාකච්ඡාවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසා ඇත්තේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ඉංජිනේරුවන් 80 දෙනෙකු විදේශ රැකියා සොයා ගොස් ඇති බැවින් විදුලි බල මණ්ඩලයට ඔවුන්ගේ සේවය අහිමිව ඇති බවයි.

විශ්ලේෂකයින් පවසන්නේ සියයට 36ක ආදායම් බද්ද සෘජු බද්දක් වීම හැර පාරිභෝගිකයන් මීට අමතරව ගෙවන වක්‍ර බදු රැසක් පවතින බවයි. ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන් සෘජු බදු ගෙවන බව ඔවුහු පෙන්වා දුන්හ.

කැපී පෙනෙන උදාහරණ වන්නේ ආහාර, බීම සහ සන්නිවේදනය යි

Tags: නවතම
Share69Tweet43
Previous Post

දර්ශන හදුන්ගොඩට ඇප ලැබෙයි !

Next Post

ලාෆ් ගෑස් මිල නගී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.