සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මදුරෝ අල්ලන්න ඇමරිකාව කළ මෙහෙයුමේ දි කියුබානු සොල්දාදුවන් 32ක් මිය ගිහින්… වෙනිසියුලානු සිවිල් වැසියන් හා හමුදා සෙබලුන් 80ක් මැරිලා.

by editor
ජනවාරි 5, 2026
in පුවත්
venezula
Share on FacebookShare on Twitter

ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීම සඳහා සෙනසුරාදා (3) සිදු කළ වැටලීමට එරෙහිව  ඇමරිකානු හමුදා සමඟ පැවති සටනේදී වෙනිසියුලාවේ පදිංචි කියුබානු සොල්දාදුවන් 32 දෙනෙකු මිය ගිය බව කියුබානු රජය නිවේදනය කර ඇත.

වෙනිසියුලානු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ  වෙනිසියුලානු සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 80 කට වැඩි පිරිසක්මි ප්‍රහාරයෙන් මිය ගිය බවය.

“එක්සත් ජනපද රජය විසින් සිදු කරන ලද සාපරාධී ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස     කියුබානුවන් 32 දෙනෙකුට ජීවිත අහිමි විය.  ඔවුන් දකුණු ඇමරිකානු රටේ ( වෙනිසියුලාවේ)  සගයන්ගේ ඉල්ලීම පරිදි,  විප්ලවවාදී සන්නද්ධ හමුදා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් සේවය කරමින් සිටියේය.  වෙනිසියුලාව වෙනුවෙන් ඇමරිකානු මෙහෙයුමට එරෙහිව සටන්වලදී  ඔවුන්ගේ ජිවිත අහිමි වී ඇත.

කියුබානු රජය ඉරිදා සවස දේශීය වේලාවෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ පැවසීය.

මියගිය අයට ගෞරව කිරීම සඳහා  කියුබාව ජනවාරි 5 සහ 6 යන දිනවල දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.  අවමංගල්‍ය කටයුතු ඉදිරියේ දී  නිවේදනය කිරීමට නියමිතය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් සෙනසුරාදා X හි සටහනක් තබමින් එක්සත් ජනපදයේ ක්‍රියාවන් හෙළා දුටුවේය.

වෙනිසියුලාව මත එක්සත් ජනපදය එල්ල කළ සාපරාධී ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවෙන් හදිසි ප්‍රතිචාරයක් ඉල්ලා සිටින බව  කියුබානු ජනාධිපතිවරයා පැවසුවේය.  “නිර්භීත වෙනිසියුලානු ජනතාවට සහ අපගේ ඇමරිකාවට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය.”

“ මව්බිම නැතිනම් මරණය! අපි ජය ගන්නෙමු!” එම සටහනේ දක්වා තිබිණි.

https://x.com/DiazCanelB/status/2007359344829141372

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් වෙනිසියුලාවට තැබූ අත ඊලඟට කියුබාවට ද?… ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් කියුබාවට දැඩි අනතුරු ඇඟවීමක්!

Next Post

ජොනී FCID එයි….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.