බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලය විදේශීය සමාගම් 15කට විකුණන විදුලි පනතට එරෙහිව හෙට දිනයේ විදුලි සේවකයින් කොළඹ ඇවිත් කරන දේ…

by editor
ජූනි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

විදුලි සේවකයින් හෙට දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර, දහවල් 01ට කොළඹ විහාරමහා දේවී උද්‍යානයට පැමිණ විශේෂ සමුලුවක් පවත්වන බවත්,  එහිදී යෝජිත විදුලිබල පනතට එරෙහි    ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව යෝජනා මාලාවක් සම්මත කරගැනීමට සූදානම් බවත්  ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් ලංකාසරට පැවසීය.

රන්ජන් ජයලාල්…

මේ දියත්වන්නේ වැඩ වර්ජනයක් නොවන බව කී රන්ජන් ජයලාල්  විදුලි සේවකියන් ලෙඩ නිවාඩු වාර්තා කර පැමිණෙන්නේ සියලු මෙහෙයුම් කටයුතු පවත්වා ගත හැකි ආකාරයට සැලසුම් සකස් කිරීමෙන් පසුව යැයි  පැහැදිලි කළේය.

“නව විදුලි පනත  පාර්ලිමේන්තුවට ගේන්න හදලා තියෙන්නේ. ඒත් තවමත් එ් පනතේ හැඩය නිශ්චිත අදහසක් නෑ.”

“වාර්තාවන පරිදි  මූලික සැලසුම    විදුලිබල මණඩලය කොටස් 15කට කඩා විදේශීය සමාගම් වෙත පැවරීම.

බලාගාර ටික කොම්පැනිවලට දීලා  විදුලි  ජනන සමාගම් 06ක් හදනවා. සම්ප්‍රේක්ෂණ සමාගම් 02කට දෙනවා. බෙදා හැරීම සමාගම් 05කට කඩන්න යනවා. මේ දෙන්න හදන සියලුම සමාගම් පුද්ගලික විදේශික සමාගම්.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

හරියටම මේ කරන්න හදන්නේ  ෂෙඩ් ටික දුන්නා වගේ වැඩක්.

අපි කියන්නේ මේක අනාගතයේ දී  රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්.

විදේශීය සමාගම්වලට දුන්නා කියලා  විදුලි බල මණ්ඩලයේ තරගකාරිත්වයක් ඇති කරන්න බෑ.  විදුලිබලය කියන්නේ ඒකාධිකාරියක් තියන එකක්.

මෙතන බරපතල ගැටලුව තියෙන්නේ විදුලිබල ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳව මේ මූලික අදහස හැරුණුකොට  තවම මේක සංකල්පීය පත්‍රිකාවක් හෝ ඇමති අතේවත් නෑ.

සේකයින් වෘත්තිය සමිති මේ ප්‍රතිව්‍යුහගතකිරීම ගැන දන්නේ නෑ. විනිවිද භාවයක් නෑ. ඒකට හේතුවක් තියනවා.

අපේ විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ  පනත් කෙටුම්පත හදන්නේ අපි නෙමෙයි. යූඑස්.ඒඩ්. ආයතනය. මණ්ඩලයේ සේවක කප්පාදුව ඇතුළු මූල්‍ය සමාලෝචනය කරන්නේ ලෝක බැංකු මූල්‍යාධාර සහිතව කටයුතු කරන්නේ විදේශීය සමාගමක්.  අප ඉන්නේ ඉතාම බිහිසුණු තැනක කියලා මේ රට තේරුම් ගත යුතුයි.”

රන්ජන් ජයලාල් පැවසුවේය. හෙට සම්මත කරගන්නා විදුලි පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ගය සෑම අතින්ම සාර්ථකවනු ඇති බවත්, මණ්ඩලයේ පාලනාධිකාරියත් මේ විරෝධතාවයට සහයෝගය දක්වමින් එක්වී සිටින බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕනෑම මත්ද්‍රව්‍යයක් භාවිතා කර වාහන පදවන රියදුරන් හඳුනාගත හැකි තාක්ෂණය සමග පොලිසිය මහ පාරට…

Next Post

අම්බලන්ගොඩ දේවානන්ද විදුහල්පතිට පාසල තුළ දී පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.