අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලය කචල්… ජ්‍යෙෂ්ඨයන් නැති කැබිනට් මණ්ඩලයට අගමැතිත් එරෙහි වෙයි!

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව මුහුණු සහිත කැබිනට් මණ්ඩලයට අගමැති මහින්ද රාජපක්ෂ    විරෝධය පළ කිරීමත් සමග ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය  දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව  රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි අද කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 18ක් දිවුරුම් දීමට නියමිත වී තිබිණි. එහි බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එකම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්වත් නම් කර නැත.

පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් දිළුම් අමුණුගම පමණක් නම් කර ඇති අතර, කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ, විදුර වික්‍රමනායක, ජානක වක්කුඹුර, ශෙහාන් සේමසිංහ ඇතුළු රාජ්‍ය ඇමතිධුර දැරූ තරුණ ඇමතිවරු  18ක් කැබිනට් මණ්ඩලය සඳහා නම් කර තිබේ. එහෙත් නාමල් රාජපක්ෂ එම කැබිනට් ඇමති මණ්ඩලයට නම් කර තිබුණේ නැත.

ප්‍රශ්නය උණුසුම් වී ඇත්තේ  ජ්‍යෙෂ්ඨයින් ඉවත් වන්නේ නම්  අගමැතිත් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කිරීමෙන් බව වාර්තා වේ.  මෙහිදී අගමැති තනතුර සඳහා ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන සහ රමේෂ් පතිරණගේ නම් යෝජනා වී ඇතැයි කියැවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   දැක්වූ විරෝධතාවයත් සමග ඇමතිකම් අහිමි වූ   ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුත් අගමැති සමග එක් වී ජනාධිපතිවරයාට සිය අකමැත්ත   ප්‍රකාශ කළ බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨයෙක් නොවුනත් මහජන ආරක්ෂාව පිලිබඳ ඇමතිවරයාව සිටි සරත් වීරසේකර පවසා ඇත්තේ තමන් අස්වූ පසු ඩොලර් එනවා නම් ඇමතිකම අත්හැරිය හැකි බවය.

ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත්  තමන්ට ද ස්වාධීන වනවා හැර වෙන කරන්නට දෙයක් නැති වන අයුරුය.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳන් කරන්නේ නව කැබිනට් ඇමතිවරුන් 18 දෙනා අද දිවුරුම් දෙන බවය.

අගමැති ලෙස මහින්ද රාජපක්ෂත් දිවුරුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලේබාන් ආගමනයත් සමඟ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් බිමටම සමතලා වෙයි

Next Post

අත්හැරීම් නුහුරු ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධය මැද නව කැබිනට් මණ්ඩලය තව ටිකකින් දිවුරුම් දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.