බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලේබාන් ආගමනයත් සමඟ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් බිමටම සමතලා වෙයි

by Lankasara News
අප්‍රේල් 18, 2022
in පුවත්
Antony Blinken
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමත් සමඟ එරට තුල මානව හිමකම් බරපතල ලෙස කඩවීම් වාර්තා වී ඇති බව ඇමරිකා එකස්ත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තෙ 2021 වර්ෂය අදාල ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මානව හිමිකම් වාර්තාව නිකුත් කළ අවස්ථාවේදීය.

‟තලේබෙන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පතර ගැනීමත් සමඟ එරට තුල දැඩි මානව හිමිකම් කඩවීමක් වාර්තාව විය. එහිදී මාධ්‍යවේදීන්, කාන්තාවන්, සමාජ ක්‍රියාකරීන් ව බලහත්කාරයෙන් රඳවා ගැනීම් විශාල වශයෙන් වාර්තා වෙනවා. කාන්තාවන්, ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියද අහිමි කර තිබෙනවා.” යනුවෙන්ද ඔයු ප්‍රකාශ කර තිබේ.

මේ අතර හියුමන් රයිට් වොච් සංවිධානය විසින් ද ඇෆ්ගනිස්ථානය තුල බරපතල ලෙස මානව හිමිකම් කඩවීම් සිදුවන බව සඳහන් කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

තලේබාන් සංවිධනාය බලයට පත්වීමත් සමඟ ඇෆ්ගනිස්ථානය ගැහැණු ළමුන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අහිමි වූ අතර කාන්තාවනට රැකියා වල නිරත වීමටද හිමිව තිබූ අවස්තාව අහිමිවිය. මේ සම්බන්ධයෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරීන් දැඩි අඩත්තේට්ම් වලට මුහුණ දීමටද සිදුවිය.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් බලයට පැමිණමෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය වූ බවද ඔවුන් ප්‍රකාශ කරයි.

Share69Tweet43
Previous Post

පුරා දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි මිනිස්සු නුවර පාර වසා දමති…

Next Post

මණ්ඩලය කචල්… ජ්‍යෙෂ්ඨයන් නැති කැබිනට් මණ්ඩලයට අගමැතිත් එරෙහි වෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.