බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩකලපුවේ පොහොට්ටු වැලි හොරුන්ගේ පැටිකිරිය රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි..

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මඩකලපුවේ වැලි ජාවාරම් කාර පොහොට්ටු දේශපාලන ප්‍රබලයින් තුන්දෙනෙක් ගේ නම් ගම් සමග විස්තර   දෙමළ ජාතික සංධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.

උතුරු නැගෙනහිර පළාත් පොහොට්ටුව අන්ත පරාජයට පත් කරන්නේ ඔවුන්   දූෂිත දේශපාලකයින් කරපින්නාගෙන යන නිසා යැයි ද කී මන්ත්‍රීවරයා මේ හෙළිදරවුව කළේය.

මේ තියෙන්නෙ ඔබතුමාගෙ පක්ෂයේ උතුරු නැගෙනහිර ප්‍රධානීන්ගෙ වැලි පර්මිට්. AL-ABT309LR4 පී.සන්ද්‍රකුමාර්. බැසිල් රාජපක්ෂ ඇමති තුමා ඔහුව දන්නවා. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක.

IML-CHO-N14459 පර්මිට් එක තියෙන්නෙ එතාසිවම් මයුරන්ට. ඔහු තමයි යාලේන්ද්‍රන් මන්ත්‍රී තුමාගෙ මල්ලි.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ඊලඟට තියනවා පර්මිට් එකක්  AL- A-DT1068 ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්. පිලෙයාන්.

මේ පුද්ගලයින් දේශපාලන බලය අරන් මේ විදිහට හැසිරෙනකොට රටට මොකද වෙන්නෙ. මඩකලපුවෙ වැලි ජාවාරම ගැන අපි දිගටම කිව්වා. ඔබතුමාලා ඇහුවෙ නෑ… යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීමට තමන්ට දැක්මක් සහ ප්‍රතිපත්තියක් ඇති බවත් මුදල් ඇමතිවරයා සමග එක්වී සාකච්ඡා කර තම ප්‍රදේශ දියුණු කිරීමට තමන් සූදානම් බවත් කී මන්ත්‍රීවරයා මුදල් ඇමති තුමාට මොළ හතක් තිබෙන බව පවසමින් පවතින ආර්ථික සමාජ අර්බුදය හමුවේ එතුමාව පහසුතාවයට පත් නොකරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෑස් නොපෙනන නිවෙස් හිමි කාන්තාව සමග නිවැසියන් පැහැරගෙන ගොස් නිවස මහ රෑ ඩෝසර් කරලා…

Next Post

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අඟහරුවාදා ශ්‍රී ලංකාවට

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.