අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මචංලා… මම උඹලට ආදරෙයි… ජයවේවා. “ – ගෝල්ෆේස් එකේ උඹලා තනි නොවුණ බව ලෝකයම කියයි!

ලෝ ප්‍රකට ඔලිවියර් සම්මාන උළෙලේ හොඳම නළුවා හිරාන් අබේසේකර සම්මානය අරන්  කී කතාව

by editor
අප්‍රේල් 11, 2022 - Updated on අප්‍රේල් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඔලිවියර් සම්මාන උළෙල බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය කලාවේ ඉහළ ම ගෞරවනීය සම්මාන උළෙල ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලබන සම්මාන උළෙලය.  ඔලිවියර් සම්මාන, ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ලන්ඩන් රඟහල සංගමය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන්නේය.

2022 Laurence Olivier Awards හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ ශ්‍රී ලාංකික විශිෂ්ට යොවුන් කලා කරුවෙකි.  ඔහු හිරාන් අබේසේකරය.

හිරාන් අබේසේකර

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු උලෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.  ඔහුගේ විශිෂ්ට රංගනය ඇගයීමට ලක්වුනේ යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.

‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය ලොලිටා චක්‍රබාර්ට්ගේ   නිර්මාණයක් විය. හොඳම නළුවා හිරාන් බවට නිවේදනය විනි. ඔහු මහා ප්‍රහර්ෂයකින් යුතුව පැමිණ සම්මානය අතට ගත්තේය.

අනතුරුව සම්මානයත් සමග මයික්‍රපෝනය අසලට ගියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

” මහත්වරුනි.. මගේ රට ශ්‍රී ලංකාව,  ඔවුන්  මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා.“ ඉංග්‍රීසියෙන් කී කතාව සිංහලයට පෙරළිනි.

“මචංලා.. මම උඹලට ආදරෙයි. ජය වේවා..!”

ඒ වචනවලින් කියැවුනේ කුමක් දැයි නොදැනුන බව සැබෑය. එහෙත් ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් හඬක් පැතිරිනි. සමහරවිට ඒ හිරාන්ගේ හැඟීමට විය හැකිය.

යහපත් හෙටක් වෙනුවෙන් අරගල භූමියේ ඉන්න ආදරණිය මිනිසුනි… උඹලා තනි වෙලා නෑ!

Mawbima.lk වෙබ් අඩවිය වෙත  තාරක සම්මාන් සැපයූ ලිපියක් ඇසුරින් සැකසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩීසල් පෝලිමක සිටි තවත් අයෙක් මැරී වැටෙයි….

Next Post

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ගේ සාකච්ඡා අතර ජනාධිපති ලේකම්ගෙන් ලිඛිත පොරොන්දුවක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.