අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ පූර්වගාමීන් කළ වැරදි කවදාවත් කරන්නේ නෑ… දැන් 60යි… 65න් යනවා… සුමන්තිරන් දේශපාලනයෙන් විශ්‍රාම යන දිනය කියයි!

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තවත් වසර පහකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  ප්‍රකාශ කළේය.

ඊයේ (20) ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කාරතීව් ශාඛා කාර්යාලයේදී ඔහු මේ බව කියා සිටියේය. 

” තව මාස දෙකකින් මගේ වයස අවුරුදු 60 ක් වෙනවා. මම මගේ සියළුම දේශපාලන කටයුතු වලින් වයස අවුරුදු 65 දී විශ්‍රාම  ගැනීමට තීරණය කොට තිබෙනවා.” මන්ත්‍රීවරයා කීවේය.

“මේ දිනවල  ඉලංකෙයි තමිල් අරුසු  කච්චි පක්ෂය ගන බොහෝ දෙනෙක් කතා කරනවා. විවිධ මත පලකරනවා. ඒ වගේම  ප්‍රවෘත්තිත් පල වෙනවා. නමුත් මගේ විශ්වාසය නම් අපේ පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම වඩා සාර්ථක බවයි. “

“ඒ වගේම අපේ පක්ෂයේ නායකයා ඡන්දයකින් පත් වූ පසුව පක්ෂය තවත් ශක්තිමත් වනවාට කිසිම සැකයක් නැහැ. මේ ශක්තිමත්භාවය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා පක්ෂයට නායකයෙකු තෝරා  ගැනීම සඳහා වසර දෙකකට වරක් ඡන්දයක් පැවැත්වීම ඉතා සුදුසු  බවට මම යෝජනා කරනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී  වටිනාකම් කිසිම පක්ෂයකට නැහැ. සමස්ත  ලංකා දෙමළ කොංග්‍රසයේ නායකයා විය හැක්කේ පොන්නම්බලම්ට පමණයි. අපේ පක්ෂය තුළ ඒ වගේ ක්‍රමයක් නැහැ.

මාස දෙකකින් මට වයස අවුරුදු 60 යි. මම අවුරුදු 65 දී දේශපාලනයෙන් සමුගන්නවා. මගේ පූර්වගාමීන් කරපු වැරදි මම කවදාවත් කරන්නේ නැහැ.”

“2010 ඉඳන් මම සම්පන්ධන් එක්ක පක්ෂයේ හැම කටයුත්තකදීම හිටියා. මම සර්ව පක්‍ෂ මට්ටමේ සාකච්ඡාවලට සහභාගි වෙලා තියෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිය බලය පා මොණරකෙළි රඟන ඇමති විදුර ජනපති ඉදිරියේදිම පරාක්‍රම නිරිඇල්ලගෙන් කන් පිරෙන්න අහගනී!

Next Post

පන්නිපිටිය වීරමාවත ව්‍යාපෘතියෙන් නිවාස ගත් ආණ්ඩුවේ මන්ත්‍රී වරු නිලනිවාසවල කුලී ගෙවීම් පැහැර හැර ඇති අයුරු විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.