අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගීන් මිලියන දෙසිය හැටක පමණ ප්‍රමාණයකට සරිලන ලෙස ඉදිවන අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ….

by lankasara-editor
මැයි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඩිරාම් බිලියන 128 ක් (ඩොලර් බිලියන 34.85) වටිනා නව මගී පර්යන්තයක් ඉදි කරීම සඳහා වන සැලසුම් අනුමත කර තිබෙනවා.

මේ බව ඔහු පසුගිය ඉරිදා දින X හි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා. අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ විට එයට වාර්ෂිකව මගීන් මිලියන 260 ක් පමණ හැසිරවීමේ ධාරිතාව තිබෙන බව වාර්තා වනවා.

දැනටමත් ලෝකයේ කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානයක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට වඩා මෙහි පර්යන්තය පස් ගුණයකින් විශාල වන අතර පසුව ඩුබායි ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අල් මක්ටූම් ගුවන් තොටුපළ වෙත මාරු කරන බව ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ නිවේදනයේ සඳහන්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම අල් මක්ටූම් ගුවන් තොටුපළට පර්යන්ත ගේට්ටු 400 ක් සහ ධාවන පථ පහක් ද ඇතුළත් වන බව සඳහන් වනවා. මෙම ගුවන් තොටුපළ එරට ප්‍රමුඛතම ගුවන් සේවය වන එමිරේට්ස් සහ අඩු වියදම් ගුවන් සේවයක් වන ෆ්ලයි ඩුබායි මෙන්ම, ඩුබායි වෙත සහ ඉන් පිටත ලෝකය සම්බන්ධ කරන සියලුම ගුවන් සමාගම් හවුල්කරුවන්ගේ නව නිවහන වනු ඇති බව ඩුබායි රජය සතු ගුවන් සමාගමේ සභාපතිවරයා පවසා තිබෙනවා.

ගුවන් තොටුපළ වටා සම්පූර්ණයෙන්ම නව නගරයක් ඉදිකෙරෙන අතර, මිලියනයක පමණ ජනතාවකට නිවාස සඳහා ඉල්ලුමක් ඇති කරන බව ඩුබායි පාලකයා වැඩිදුරටත් පවසා තිබෙන අතර එරට මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම පියවර මගින් ලෝක වේදිකාවේ ප්‍රමුඛතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ඩුබායි හි තත්ත්වය තවදුරටත් තහවුරු වනු ඇති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැන් එයා අපේ කෙනෙක්..එයාට ඇමැතිකම ගැන කැමැත්තක් නෑ.. මෛත්‍රී විජයදාස ගැන කිව් කථාව….

Next Post

ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු කොවිඩ් එන්නත් ආනයනය කිරීමට පෙර අධ්‍යයනයක් සිදු කලේදැයි සොයන ලෙස තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.