බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

භූමි කම්පාවෙන් සිදුවූ මරණ 2300 පනී…

භූමි කම්පාවෙන් අසරණ වුන සිරියාවේ මානුෂික ආධාර මත ජීවත්වන ලක්ෂ 41ක් දැඩි හිම පතනය මැද ශීතලට ගල්වීමට නියමිතයි....

by editor
පෙබරවාරි 6, 2023
in ජීවිතය, පුවත්
Hatay ඇති වූ භූමිකම්පා හානිය ගුවන් දර්ශනයකින්

Hatay ඇති වූ භූමිකම්පා හානිය ගුවන් දර්ශනයකින්

Share on FacebookShare on Twitter

සඳුදා අලුයම දකුණු තුර්කියේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු තුර්කිය සහ සිරියාව පුරා මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 2,361 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙස්නියා ගම්මානයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු

තුර්කියේ උප ජනාධිපති Fuat Oktay පවසන පරිදි, තුර්කියේ මුළු මරණ සංඛ්‍යාව 1,541 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට තුර්කියේ පුද්ගලයින් 9,733 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔක්ටේ පවසයි.

සිරියාවේ මුළු මරණ සංඛ්‍යාව 820 කි. “සිරියන් ඇරැබ් නිව්ස් ඒජන්සි” (SANA) වාර්තා කරන අකාරයට රජයේ පාලන ප්‍රදේශයෙන් මරණ 430 ක් වාර්තා කරන අතර සිරියානු සිවිල් ආරක්ෂකයින් ( Syria Civil Defense ) ලෙස නිල වශයෙන් හඳුන්වන කණ්ඩායම පාලන ප්‍රදේශවල මරණ 390 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

සිරියාවේ Jandaris නගරයේ භූමිකම්පාවෙන් පසු…

සැබෑ ලෙසම මේ මහා ව්‍යසනයේ බරපතලම පීඩාව ඇදවැටී ඇත්තේ සිරියානු ජන සමාජය මතය. මෙම මාරක භූමි කම්පාව සිදුවන ව්‍යඹ දිග සිරියානු කලාපයේ මානුෂීය ආධාර මත යැපෙන මිලියන 4.1 ක ජනතාවක් සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) නිවේදනය කළේය.

සිරියාවේ ජන්දරිස් නගරයේ භූමිකම්පාවකින් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් තුවාල ලැබූ දැරියක් මුදවා ගන්නා අයුරු…

මේ මානුෂීය ආධාර ලබන මිලියන ගණනක කණ්ඩායමේ අති බහුතරය කාන්තාවන් හා දරුවන්ය. මේ ගතවෙමින් ඇත්තේ සිරියාවේ අධික වර්ෂාව සහ දැඩි හිම පතනය සහිත රුදුරු ශීත ඍතුවකි. ඒ වටපිටාව තුළ ඇතිවූ මෙම බිහිසුණු භූ කම්පනය සමග උන් හිටි තැන් අහිමිව, ස්වකීය ප්‍රියයන් අහිමි වී හෝ බිහිසුනු ආපදාවට ලක් විමෙන් පසු ශිතල හිම මත ගල් වී මියැදෙන්නට නියම වුන අසරණ නොදරුවන් , කාන්තාවන් අතර සීඝ්‍රයෙන් කොලරාව වැනි වසංගත පැතිර යෑමේ අවදානමක් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ භූමිකම්පාවෙන් පසු කාලය භූමි කම්පාව සිදුවූ වකවානුවට වඩා ඛේදවාචකයක් වීමට ඉඩ ඇති බවට ලකුණු පහළ වෙමින් ඇත.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී  දේහය හඳුනා නොගනී… DNA පරීක්ෂණයක් සඳහා අධිකරණ නියෝගයක්!

Next Post

බද්දට එරෙහිව හෙට රජයේ වෛද්‍යවරු සියලුම වෘත්තීයවේදීන් සමග එක්ව වර්ජනයක!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.