බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරු දත්ත අරන් විපක්ෂ නායක කියන්නේ අමූලික බොරු… සැප්තැම්බර් 30 වනවිට සමස්ථ අය-වැය යෝජනාවල කාර්ය සාධනය සියයට 63ක්…. රජය කියයි!

by editor
නොවැම්බර් 11, 2025
in පුවත්
Upali-Pannilage
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වර්ෂයේ මුල් මාස 06 තුළ ඇස්තමේන්තුගත වියදම් ලේඛන ඉදිරිපත් කරමින් තමන් තෝරා ගත අය වැය යෝජනා කීපයක් මත පදනම්ව   මුළු අය-වැයටම කරන   විවේචනය මුලුමනින්ම පදනම් විරහිත මෙන්ම අවිද්‍යාත්මක බවත් රජයේ අමාත්‍යාංශ 25 ඔක්තොම්බර් මස 30 වැනිදා වනවිට අය වැය යෝජනා සඳහා වෙන් කළ   සමස්ථ මූල ධනයෙන්  සියයට 63කට වඩා වියදම් කර ඇති බවත්  ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ අද ( 11) පාර්ලිමේන්තුවට හෙළි කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ අය වැය විශ්ලේෂණය අංශයෙන්   මේ නවතම වාර්තාව නිකුත් කරන විට අය වැය යෝජනාවලට අදාල කාර්ය සාධනය වෙනුවෙන් තවත් මාස 03ක් ඉතිරි වී තිබුණු බවය.

ඔක්තොම්බර් මස 30 වැනිදා වනවිට ඇතැම් අමාත්‍යාංවල කාර්ය සාධනය සියයට 70ක් ඉක්මවා තිබුණු බව පෙන්වා දුන්  ඇමතිවරයා 2025 මාර්තු මස ඉදිරිපත් කළ අයවැය යෝජනා මේ අන්දමට  ඵලදායී කරගන්නේ සිංහල අලුත් අවුරුද්ද, සහ පාලාත් පාලන මැතිවරණය අතර තුර අත්හැරුනු කාලයත් සමග බව ද අවධාරණය කළේය.

අමාත්‍ය ආචර්ය උපාලි පන්නිලගේ පැවසුවේය.

“අය වැය ලේඛණය කියලා කියන්නේ විපක්ෂ නායක තුමා ගෙනහැර දැක්වුවා අය – වැය යෝජනාවල තිබුණ යම් යම් කරුණු කීපයක් විතරක්. පාර්ලිමේන්තුවට විසර්ජන පනතක් ඉදිරිපත් කරනවා. මුදල් අමාත්‍යවරයා විසින් අය-වැය කතාවක් ඉදිරිපත් කරනවා. විසර්ජන පනත එහි තියන කරුණු තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණය කිරීමත් අලුත් අය වැය යෝජනා ඉදිරිපත් කිරිමත් ඉන් සිද්ධ වෙනවා.”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“මේ අය වැය ලේඛනයක් කියන්නේ රජයේ ඉදිරි ගමන් මග සැලසුම්  පිළිබඳ ප්‍රක්ෂේපණයක්. නමුත් කණගාටුවට කරුණ දැන් කියන්න උත්සාහ කළා අපේ රජයේ 2025 අය වැය ලේඛනය ඉදිරිපත් කළ කරුණු අප ඉටු කරලා නෑ කියලා.”

“කොහෙන්දෝ එකතු කරගත්තු … මම හිතන්නේ මුල් මාස 06 වාර්තාවක් උපුටාගෙන කියන්න උත්සාහ කළා   විපක්ෂ නායක තුමා විසින් තෝරා ගත්තු ඇතැම් යෝජනා ඉටු කරලා    නෑ කියලා.’

“මම සඳ හන් කරන්න කැමතියි 2025 වර්ෂයේ  අපි ඉදිරිපත් කළ අය වැය ලේඛනයේ  2025 සැප්තැම්බර් 30 දක්වා ප්‍රගතිය. මේ වාර්තාව නිකුත්    කරලා තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ බජට් රිවීව් රිසර්ච් ඩිවිෂන් එකේ නෙවැම්බර් 07 වැනිදා.  ”

“අපේ අමාත්‍යාංශ 25ක් තියනවා. අමාත්‍යවරු 22ක් ඉන්නවා. අමාත්‍යාංශ 25 ප්‍රගතිය සියයට 63යි. ඒ මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වැනිදා ට. තව මාස 03ක් තියනවා. සමහර අමාත්‍යාංශ සියයට 70ක් ඉක්මවා වියදම් කරලා තියනවා.”

“නමුත් ගරු නියෝජ්‍ය කථානායක තුමනි. මේ කොහොදේ තිබ්බ පරණ දත්ත ටිකක් ඉදිරිපත් කරලා කියන්න උත්සාහ කරනවා මේ අපි ජනතාවට දුන්න පොරොන්දු ඉටු කළේ නෑ කියලා.”

“මම කියන්නම් ඒ ගොල්ල කරපු හැටි. 2015 මේ රටේ විශාල පරිවර්තනක් සිද්ධ වුනා. ඒ පරිවර්තනය දෙවැනි වෙන්නේ 2024 සැප්තැම්බර් මේ රටේ ඇති වෙච්ච සමාජ පරිවර්තනයට විතරයි. දැන් 2016 මේ ගොල්ල බලය අරන් කොපමණ වියදම් කළේ. 2016 දී මූල ධන වියදම් විදිහට මේ ගොල්ල ඇස්තමේන්තු කළා මිලියන 594ක්. වියදම් කළේ 298යි.  සියයට 50.2යි.”

“2025 මාර්තු 21 අය වැය සම්මත වුනේ. අලුත් අවුරුදු තිබුණා. පළාත් පාලන ඡන්දය තිබුණා මැයි 06 වැනිදා. එහෙම තියෙද්දිත් සප්තැම්බර් 30 වෙනකොට අපි බිලියන 455ක් වියදම් කරලා තියනවා. ඒ අනුව පේනවා කවුද මේ රටේ මහ ජනතාවට බොරු කියලා තියෙන්නෙ කියලා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව පච කියමින් නිර්මාණය කරලා තියෙන්නේ අලුත්ම ගණයේ කඩවුන පොරොන්දු චිත්‍රපටයක්… විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

ශාසන සෝභනය කරන නිවුන් හිමිවරුන්ගේ කතා වස්තුව…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.