බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගරයේ රැඳවියෙක් බන්ධනාගාරයේ සී.සී.ටී.වී. 23ක් කඩා දමලා…

by editor
නොවැම්බර් 26, 2023
in පුවත්
cctv-
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ රැඳවියකු විසින් බන්ධනාගාරයේ සවිකොට තිබු සි.සි.ටී. වී කැමරා 23ක් කඩාබිඳ දමා ඇති බවට   බුස්ස බන්ධනාගාරය මගින් රත්ගම පොලිසියට පැමිණිලිකොට ඇත.

මෙම රැඳවියා 32 හැවිරිදිවියේ පසුවන උඩවලව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.  මත්කුඩු ජාවාරම් කිරිම හා කප්පම් ලබාගැනීම සම්බන්දයෙන්  ඔහුට එරෙහිව අධිකරණයේ  විභාගවන නඩු 13ක්  ඇති බව පොලිසිය පවසයි.

මෙම රැදවියා පාතාල සාමාජිකයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.  හිරු රශ්මිය හා වාතාශ්‍රය ලබාගැනිම සඳහා  මොහු රඳවා සිටි කුටියෙන් එළියට ගෙන සිටි අවස්ථාවේ  ඔහු  තාප්පයක් මතට නැග මොහු සිටි කුටියේ ඇතුළත හා පිටතට සවිකොට තිබු සි.සි.ටි. වි කැමරා 23ක් අතින් පහරදි කඩාදමා ඇතිබවට රත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

රැඳවියා විසින් සි.සි.ටි. වි කැමරා කඩාබිද දැමිමට හේතුව මෙතෙක් අනාවරණය නොමැත.

මොහු කාලයක් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ  රඳවා සිට ඇති අතර   ප්‍රචන්ඩකාරි හැසිරිම හේතුවෙන්  ඔහු බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරුකොට තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොලිසිය විසින්  අධිකරණ නියෝගයක් ලබාගෙන   රැදවියාගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ගැනීමට නියමිතව ඇත.

රත්ගම පොලිසිය  වැඩිදුර පරික්ෂණ පවත්වයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පිරිපහදුවට සඳුදා කැබිනට් අනුමැතිය… සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරිය Sinopec වෙත යන ලකුණු!

Next Post

අපට ඉන්නේ පාර්ලිමේන්තුව ඈලියාවට යවන ලොවෙත් නැති විපක්ෂ නායකයෙක්… ඇමති අමරවීර කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.