සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූලිවලට ඉන්ධන නොදුන්නොත් අස්වැන්න විනාසයි… අස්වනු නෙලීම ආරම්භ කළ මහවැලි කලාපවල ගොවීන්ගෙන් තෙල් සංස්ථාවට විරෝධයක්!

by editor
මාර්තු 2, 2026
in පුවත්
fueal
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –  

බූලි වලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන බවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා   ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි විරෝධය පළ කරන බව පොළොන්නරුව මහවැලි බී හා සී කලාපවල මේ දිනවල යල කන්නයේ අස්වනු නෙලන, ට්‍රැක්ටර් රථ හිමිකරුවන්, කොළ මඩින ගොයම් කපන යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර සූත්‍රවලින් අස්වනු නෙලන හිමිකරුවන් සහ ගොවීහු පවසති.

මහවැලි බි හා සී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙලන අවස්ථාවේදී ට්‍රැක්ටර් රථයේ ඉන්ධන පිරවුම්හල් අසලට රැගෙන යාමෙන් දිගු පෝලිම් ඇතිවන බවත්, බූලි වලට ඉන්ධන ලබාගැනීමේදී කිව්.ආර්. ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් කඩිනමින් හඳුන්වා දෙන ලෙසත්, එසේ නොමැති වුවහොත් තමන් දැඩි අර්බුදයකට මූණ දෙන බවත් ගොවීහු කියති. ප්‍රකාශිත තීරණ  තෙල් සංස්ථාව පාර්ශවයෙන් ක්‍රියාත්මක කළහොත්  ගොවීන්ගේ වී   කලට වෙලාවට නෙළා ගැනීමට නොහැකි මට්ටමකට පත්වනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

වී  අස්සනු නෙළීමේදී අදාළ යන්ත්‍රයේ ටැංකිවලට පමණක් ඉන්ධන පුරවා ගැනීමෙන් සම්පූර්ණ කුඹුරේ වී අස්වනු නෙළීමට ඉන්ධන ප්‍රමාණවත් නොමැති බවත්, එම තත්ත්වය මත ඉන්ධන බූලි වලට ලබා ගැනීමට සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්ධන බූලිවලට ලබාදීමේදී ඉන්ධන හල් හිමියන්ට පනවා ඇති නීති රීති ලිහිල් කරන ලෙසද පොළොන්නරුව ඇතුළු මහවැලි බි  කලාපයේ යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ගොවීහු ද ඉල්ලා සිටිති.

රට තුළ හා ඉන්ධන ගබඩාවල ප්‍රමාණවත් පරිදි ඉන්ධන තිබේනම් ,ගොවීන්ට අවශ්‍ය වී අස්වනු නෙළීමට ඉන්ධන ලබාදීම සීමා පනවන්නේ මන්දැයි අනෙක් පසින් ඔවුන් නගන ප්‍රශ්නය ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ දිනවල පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ වී  අස්වනු නෙලමින් පවතින අතර අරලගංවිල, මනම්පිටිය, සෙවනපිටිය, වැලිකන්ද, යන ප්‍රදේශයේ ඉන්ධන හල්වල ඉන්ධන නොමැති වීම නිසා තම වී ඇස් නෙළීමට මහත් බාධා එල්ල වී ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සයිෆ් අලි ඛාන්ට පිහියෙන් ඇන්න අපරාධකරු සොයන මුම්බායි මෙහෙයුමේ දී පොඩි ලැසී කොටුවන හැටි….

Next Post

දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා පොලිස් ආරක්ෂාව!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.