අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් විමල්ලා සමඟ අගමැතිකම ගැන කතා කරයි !

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් රැසක් සාකච්ඡාව මඟ හරිති

by Lanka Sara Editor
මැයි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යෝජිත අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ  අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට වෙනස් කෙනකු අගමැති ලෙස පත් කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා කටයුතු සූදානම් කර  ගන්නා ලෙසත්  හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ස්වාධීන වූ කණ්ඩායම් නියෝජිතයන් වෙත දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ඔවුන් වෙත දැනුම් දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  ජනාධිපති මන්දිරයේදී මේ පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදීය. යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව පැවැති මෙම සාකච්ඡාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයින් රැසක් වර්ජනය කර ඇති බව ද  වාර්තා වේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගීවී ඇති අතර පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, සී.බී රත්නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්දුල ගුණවර්ධන ඇතුළු මෙම ජ්‍යෙෂ්ඨයන් රැසක්ම සහභාගීවී නොමැත.

මෙම සාකච්ඡාවේදී යෝජිත සර්ව පාක්ෂිත අන්තර්වාර ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින කණ්ඩායමට අවශ්‍ය අමාත්‍ය ධුර මොනවාද යන්න පිළිබඳවද අමාත්‍ය මණ්ඩල සංයුතිය කෙසේ විය යුතුද යන්න පිළිබඳව යෝජනාද ඉදිරිපත් කරන්නැයි දැනුම් දී ඇති බවද සඳහන් වේ.   අර්බුදය ආරම්භ වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතාට දැඩි විරෝධයක් එල්ල කළ විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන සාකච්ඡාවකට සම්බන්ධ වූ පළමු සාකච්ඡාව ලෙසද සැලකේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා ඉන්ධනහල් ගණනාවක් වැසේ…

Next Post

ඉන්ධන ප්‍රවාහන වර්ජනය අවසන් – ඒත් තදබදය තව දින දෙකක්වත්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.