බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැංකු පද්ධතියට නිවාඩු දී  දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාව හදිසි අවශ්‍යතාවක් සේ සලකා ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුවට?

Government Faces Potential Opposition Amidst Bank Holiday Announcement

by editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ  යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනා සම්මත කරගැනීමට උත්සාහ කරමින් ඇත්තේ  රජය විශේෂ  ගැසට් නිවේදනයක් මගින් ලබන 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළඹෙන  දින 05ක දීර්ඝ බැංකු නිවාඩුවක් අතර වීම බැංකු ක්ෂේත්‍රයේ බලවත් අවධානයට ලක් වී ඇත.

ලන්ඩන් නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දිවයිනටට පැමිණ පසු 28 වැනිදා පැවැත්වෙන  ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ බලවත් අවශ්‍යතාවය  සම්බන්ධව නිශ්චිත ලෙස සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට කිසිදු හේතුවක් නොදන්වා  හෙටින් ආරම්භවන සතියේ කොළඹ රැඳි සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට වට්ස්ඇප් මාර්ගයෙන්  දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ජනාධිපතිවරයාගේ දැන්වීම මත මේ වකවානුව අතර විදේශ සංචාර යොදාගත් මැති ඇමතිවරුන්ගේ එම සංචාර අවලංගු කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥවරුන් පවසන්නේ  දේශීය ණය ප්‍රතිව්‍යුගතකණය යටතේ සේවක අර්ථසාධක අරමුදලින් රජයට සපයා ඇති ණය මුදලින් කොටසක් කපා දැමීමක් හෝ පොලී අනුපාතය අඩු කිරීමක් කළහොත් එම අරමුදලට දැඩි බලපෑමක් එල්ලවන බවය.

ඊට එරෙහි දැඩි  ජනතා විරෝධයක් ඇතිවීමටත් ඉඩ ඇති බව වාර්තා වෙමින් ඇත. සේවක අර්ථසාධක අරමුදලින් ලබා ගත්  ණය කපා හැරිමක් නොකර  එම ණය ගෙවීමට රජයට කාලයක් ලබා දීම වඩා උචිත ප්‍රවේශය බව විද්වත්හු පෙන්වා දෙති.

කෙසේ වෙතත් සේව අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදලේ මුදල්වල කිසිම හායනයක් නව ප්‍රතිව්‍යුගතකිරීම් හරහා සිදුනොවනු ඇති බවට රජය සහතික වන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවේ දී සපථ වුනේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දවස් 9කට ඔන්ලයින් ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් 9,158ක්

Next Post

ආර්ථිකය අමාරුයි… ජනාධිපතිවරණයකට නොගොස් ජනමත විචාරණයකින් ධූර කාලය දික් කරගන්න ජනපතිගේ පාර්ශවයෙන් සැලැස්මක්! 

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.