බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කර තිබේ. මේ බව නිවේදනය කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා පමණක් විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවය.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.








