අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පවසයි.
අද (14) සිට අඩු කළ භාණ්ඩවල මිල ගණන් මෙසේය.
- පරිප්පු කිලෝවක අඩුකළ මිල රුපියල් 4 කින් – නව මිල රුපියල් 385 ක්
- පාන්පිටි කිලෝවක අඩුකළ මිල රුපියල් 15 කින් – නව මිල රුපියල් 250
- සුදුලූණු කිලෝවක අඩුකළ මිල රුපියල් 35කින් – නව මිල රුපියල් 460 ක්
- ටින් මාළු ග්‍රෑම් 425 ක ටින් එකක අඩු කළ මිල රුපියල් 5ක් – නව මිල මිල රුපියල් 490
- ලොකු ලූනු කිලෝවක අඩු කළ මිල් රුපියල් 9ක් – නව රුපියල් 190 ක්,







