බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බහුතරය නොලැබෙන ලකුණු…  21 පාර්ලිමේන්තුවේ දී විසි කිරීම සඳහා මහින්ද   එළිපිට වැඩට බසී ….

by editor
ජූනි 16, 2022
in පුවත්
MAHINDA
Share on FacebookShare on Twitter

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධව නිහඬව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යළි ඊට මැදිහත් වීම නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයකගේ සහයෝගයක් ඊට නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබේ.

පොදු ජන පෙරමුණේ බහුතරයකගේ සහයෝගය 21 වැනි සංශොධනයට නොලැබුණහොත් එයට පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගැනීමට නොහැකි වනු ඇත.

නව සංශෝධනයට  සහයෝගය ලබා දීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ද ඊට ඇතුළත් කළ යුතු බව මහින්ද රාජපක්ෂ පසුගිය දා පවසා තිබිණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව නව සංශෝධනයට ඇතුළත් කළහොත්  ඒ සඳහා  ජන මත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බව ව්‍යවස්ථා විශාරද නිතී අංශ පෙන්වා දෙයි.

මෙම අවස්ථාවේ දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් කරන්නේ ජනමත විචාරණයකට නොගොස් රටේ දේශපාලන ස්ථාවරත්වයත් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මූලික වෙනස්කම් බව ඉතා පැහැදිලිව සාකච්ඡා කර තිබෙද්දී  මහින්ද රාජපක්ෂ විසින් ගොඩනගන මෙම අතාර්කික විරෝධය පසුපස සමස්ථ වැඩපිළිවෙළ කඩාකල්පල් කිරීමේ අදහසක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ වනවිට 21 වැනි සංශෝධනය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණේ බහුතරය කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන්  ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණේ ඇමතිවරුන් පවා 21ට විරුද්ධව චන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුරේ දී තවත් පුද්ගලයෙක් තෙල් පෝලිමක මැරී වැටෙයි….

Next Post

බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න ගිය 64ක් ත්‍රී කුණාමලයේ දී කොටුවෙයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.