බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලන් හිටියා ඇති… සියලු යහපත් බලවේග පොදු සම්මුතියකින් එකතු කරන් ලඟදිම වේදිකාවට නගිනවා!

ඇල්ලේ ගුණවංස හිමියෝ අලුත් ගමනක් ගැන ඉඟි කරති...

by editor
මාර්තු 8, 2022
in පුවත්
Elle-Gunawansa
Share on FacebookShare on Twitter

සියලු බලවේග පොදු සම්මුතියකින් එකට එකතු කරගෙන      වේදිකාවට ගොඩවීමට  තමන් වහන්සේ සූදානමින් සිටින බව  පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියෝ  ලංකාසරට පැවසූහ.

රට සහ ජනතාව වෙනුවෙන් වැඩක් කරනු ඇතැයි ලොකු විශ්වාසයකින් වත්මන් ආණ්ඩුව පත් කර ගත්ත ද ඉන් කිසිදු වැඩක් නොවුණු බව උන්වහන්සේ කීහ.

ඒ කළකිරීම නිසාම රටට ආදරය කරන රට වෙනුවෙන් වැඩ කරන බලවේගයක් ගොඩනගා ඒ අය සමග පොදු ගිවිසුමක් ඇති කරගෙන නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව  පොදු වේදිකාවක් තනන බව කී ගුණවංස හිමියෝ තමන් බලයට පත්කරන එම බලවේගය පොදු ගිවිසුම උල්ලංඝණය කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව තිබිය යුතු බව පෙන්වා දුන්හ.

වත්මන් ජනාධිපතිවරයා පත් කරගත්ත ද ඔහු සහ ඔහුගේ ආණ්ඩුව රටට සහ ජනතාවට එරෙහිව   කරන කටයුතුවල දී ඊට එරෙහිව අධිකරණයට යෑමට නොහැකි  බවත් මින් ඉදිරියට එවැන්නකට ඉඩ තැබිය යුතු නැති බවත් උන්වහන්සේ කීහ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

වත්මන් පාලනය යටතේ අද මේ රට මහා  ව්‍යසනයටක පත් වෙමින් සිටින බව කියන ඇල්ලේ ගුණවංස හිමියෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ ඒවායේ මිල ඉහළ යෑම නිසා ජනතාව  දැඩි පීඩාවන්ට පත්ව සිටින බව සිහිපත් කළහ.

මේ විනාශයෙන් රටත් ජනතාවත් නිදහස් කරගැනීම සඳහා  රට ගැන සිතා වැඩ කරන බලවේගයක් ගොඩනැගිය යුතු බවත් එහි  මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවත් උන්වහන්සේ අනාවරණය කළහ.

උදය ගම්මන්පිල සහ  විමල් වීරවංශ  ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ ගේ ස්ථාවරය කුමක් දැයි  ලංකාසර කළ විමසුකට පිළිතුරු දුන් ගුණවංස හිමියන් කියා සිටියේ  ඒ ගැටලුව අනවශ්‍ය ගැටලුවක් බවය.

ඒ සම්බන්ධව දෙපාර්ශවයම වැරදිකරුවන් බවත් උන්වහන්සේ කීහ.

අද රටට අවශ්‍ය වී තිබෙන්නේ  එවැනි කටයුතු නොව, මේ රට පත්ව සිටින අර්බුදවලින් ගොඩගෙන ජනතාව ජීවත් කිරීම බව පවසන උන්වහන්සේ ඒ බැරෑරුම් ප්‍රශ්නවලින් ගොඩඒමට  ක්‍රියාකරනවා වෙනුවට වත්මන් පාලකයින් රටේ ඉඩකඩම් සියල්ල  විකුණාගෙන රටේ සම්පත් විකුණාගෙන කාලය ගත කරන තත්වයක් ඇති වී තබෙන බව අවධාරණය කරති.

මෙලෙස රාජ්‍ය සම්පත් දිනපතා විකිණුවද එම මුදල්වලට සිදුවන්නේ කුමක් ද යන්න ප්‍රශ්නයක් බවත් උන්වහන්සේ පවසති.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් නැවකට ප්‍රතිපාදන වෙන් වේ! අදම ගොඩ බෙදා හැරීමට ඇරඹීමට සූදානම්…

Next Post

සජබය කාර්යාලයට කුණු බිත්තර ගැසීම ගෝත්‍රික ආකාරයේ පහත් වැඩක් – ඇමති ඩලස්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.