අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ 4ක් ගත් ඇමති ගෝලයා රැකගන්න බවට ඇමති ගුරාගෙන් සහතිකයක්

by Lanka Sara Editor
ජූලි 19, 2021
in පුවත්
bandula gunawardena
Share on FacebookShare on Twitter

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඕනෑම පාර්ලිමේන්තුවක සිටිය යුතු දක්ෂ තරුණ දේශපාලකයකු බවත් ඔහු තමන්ගේ ශිෂ්‍යයකු වන අතර උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථ හතරක් ලබාගෙන වානිජ සහ ගණකාධිකරණ අංශයෙන් ඉහළම ලකුණු ලබා තැබූ වාර්තාව තවමත් කිසිවකුත් බිඳ නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය. එසේම ඇමතිවරයකු විශ්වාස භංගයේදි තනි කරන පුරුද්දක් තම රජයට නොමැති බවත් ඔහු ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාස භංගය පරාජය කරන බවත් ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පසුගිය රජය සමයේ ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීම මත 2014 වසරට සාපේක්ෂව 2016 වසර වනවිට සියයට 56ක තරම් මිල වාසියක් වුවද එවැනි පසුබිමකට සාපේකෂව ජනතාවට සහන ලබා දී නොමැති බවත් පැවසීය. ඒ අනුව 2015, 2016 සහ 2017 කාල සීමාව තුළ පසුගිය රජය ඛනිජ තෙල් මඟින් ඩොලර් බිලියන 5.3ක ලාබයක් උපයා ගත් බවත් පෙන්වා දුන්නේය.

එහෙත් මේ මුදලින් කළ දෙයක් නැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගියදා කළ ඉන්ධන මිල වැඩි කිරීම පවතින ආර්ථික අබියෝග මැද නොකර බැරි දෙයක් බවට පත් වූ බවත් ඒ අනුව කටයුතු කරන්නට රජයට සිදුවූ බවත් එය සිදු කළේ උදය ගම්මන්පිල මහතා නොව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තමන්ද ඇතුළු ජීවන වියදම් අනු කමිටුවේ පූර්ණ දනුවක් භාවය මත බව හෙතෙම අවධාරණය කළේය.

“රජය අද දැවැන්ත අභියෝග කිහියක් මැද සිටිනවා. 2020 වසරේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 1216ක් එදිනෙදා වියදම් රාජ්‍ය සේවක වැටුප් හා වේතන සඳහා එයින් බිලියන 1051ක් වැය වෙලා. මුළු රටෙන්ම බදු අය කරල වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙව්වාම ඉතිරි වෙන්නේ බිලියන 165යි. ඒකෙන් කොටහාමද ඉතිරි කටයුතු සියල්ල කරන්නේ ? කොහොමද සමෘද්ධිගෙවන්නේ? 77න් පස්සේ ආපු හැම ආණ්ඩුවක්ම තම ආදායමට වඩා වියදම් කළා පිටින් ණය ගත්තා. රාජ්‍ය ණය ගෙවන්න 2020 බිලියන 980ක් ඕන. බිලියන 818ක් පොලි ගෙවන්න මදි.“ යයිද අමාතයවරයා තවදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 48ක්

Next Post

මිල කළ නොහැකි මැණික් 3ක් STF ආරක්ෂාව මැද අලුත් තැනකට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.