සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යන්න! ණය අනුමැතියෙන් පසු IMF කියයි…

by Lanka Sara Editor
මාර්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ආර්ථිකය යහපත් දිශානතියකට ගමන් කිරීමට රජය විසින් කරගෙන යනු ලබන  ප්‍රගතිශිලී බදු ප්‍රතිසංස්කරණ මෙන්ම මෙන්ම සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම අඛණ්ඩ ව සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඊයේ (20) අරමුදලේ විධායක මණඩලය ශ්‍රි ලංකාව විසින් ඉල්ලුම් කරන ලද අමෙරිකානු ඩොලර්  2.9ක විස්තිරණ ණය පහසුකම ට අදළ අනුමැතිය ලබා දීමෙන් පසුව මාධ්‍ය ප්‍රකාශයක්  නිකුත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අද්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මේ බව පවසයි.

වසර හතරක් පුරා ක්‍රියාත්මක වන මෙම ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් ශ්‍රි ලංකාව වෙත ලැබෙන  බවත් එහි පළමු කොටස වන ඩොලර් මිලියන 333ක් අද හෙටම ශ්‍රි ලංකාව වෙත ලැබෙනු ඇති බවත් මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව මාධ්‍ය නිවේදනයක් මගින් මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය තවදුරටත් සඳහන් කරන්නේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජන ප්‍රජාව  ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා රාජ්‍ය ආදායම් උපදවා ගැනීමත් එම ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවක්  අවශ්‍ය වන බවය. මේ සම්බන්ධයෙන්, අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණවල ගම්‍යතාව පවත්වා ගත යුතු අතර, සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කර දුප්පතුන්ට වඩා හොඳින් ඉලක්ක කළ යුතු බවද ඇය එහිදී අවධාරණ කර තිබේ.

“ රටේ ආර්ථිකය තුළ  මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිලකරණය පිළිබඳ තිරසාර මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්. ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමි රටවල්වලින්   නිශ්චිත සහ විශ්වාසනීය මූල්‍ය සහතික ලබාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  අනුග්‍රහය දක්වන වැඩසටහනට අනුකූලව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම බලධාරීන්ට සහ ණය හිමියන්ටත් ඉතා  වැදගත් . වැඩසටහන් පරාමිතීන්ට  අනුකූලව විනිවිද භාවයෙන් යුතුව  ණය නිරාකරණය සාක්ෂාත් කර ගැනීමට බලධාරීන්ගේ කැපවීම් සහ නියමිත වේලාවට ණය හිමියන් අතර සාධාරණ බර බෙදා ගැනීම සාදරයෙන් පිළිගන්නවා.

“උද්ධමනය පාලනය කිරීම සඳහා ඉලක්ක කරගත්  ශ්‍රී ලංකාව බහුවිධ උද්ධමන උපාය මාර්ගයට කැපවී සිටිය යුතුයි. එමෙන්ම වෙළඳපල විශ්වාසය නැවත ලබා ගන්නා විට, බලධාරීන් විසින් මෑතකදී හඳුන්වා දුන් වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවය සංචිත   නැවත ගොඩ නැගීමට උපකාරී වනු ඇති.“ යනුවෙන්ද පවසා ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 09ක සංචාරයක් අතර මහනුවරට පැමිණි ප්‍රංශ සංචාරක පිරිස හරසරින් පිළි ගැනේ…

Next Post

ශ්‍රී ලංකා රජය ඊලඟට කළ යුතු දේ ගැන ඇමරිකා එක්සත් ජනපදය කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.