බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදියුදීන් – කාදර් මස්තාන් මරා ගනිති…. තිදෙනෙක් රෝහලේ! ( වීඩියෝ සහිතයි)

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුවන රිෂාර්ඩ් බදුයුදීන් හා කාදර් කාදර් මස්තාන් යන දෙදෙනාගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (11) රාත්‍රී වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ගැටුමේදී රිෂාර්ඩ් බදුයුදීන් හිටපු මන්ත්‍රීවරයාගේ සහයට පැමිණි වාහන තුනකට හා හිටපු මන්ත්‍රීවරයාගේ වාහනයටද අලාභ හානි සිදුව තිබේ. රිෂාර්ඩ් බදුයුදීන් හිටපු මන්ත්‍රීවරයා වාහනය තුළ සිටියදීම ඔහුගේ වාහනයට ප්‍රහාර එල්ල කොට එම වාහනයට දැඩි අලාභහානි සිදු කොට තිබේ

වවුනියාවේ පට්ට්ටානිචචපුලියන්කුලම ප්‍රදේශයේදී හිටපු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ට ආධාර පිණිස රැස්වීමක් සංවිධානය කොට තිබූ අතර රිෂාඩ් බදියුදින්ගේ ආධාරකරුවන් පිරිසක් එම රැස්වීමට යතුරු පැදි වලින් ගොස් රැස්වීමට සහභාගී වී සිටි පිරිසට තර්ජනය කොට පහර දීමටද තැත් කොට ඇත.
රැස්වීමේ සිටි පිරිසෙන් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ලවීමත් සමගම ඔවුන් පැමිණි යතුරු පැදිවලින්ම ආපසු පලා ගොස් තිබේ.

මේ සිද්ධියෙන් කුපිත වු මස්තාන් හිටපු මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් මග රැක සිට රිෂාර්ඩ් බදුයුදීන් හිටපු මන්ත්‍රීවරයාගේ පිරිසක් වාහන වලින් පැමිණෙමින් සිටියදී පහර දීම සිදු කොට තිබේ. සිද්ධියත් සමගම එම ස්ථානයට පැමිණි වවුනියාව පොලීසියේ නිලධාරීන් සිද්ධිය සමථයකට පත් කොට කාදර් මස්තාන් හිටපු මන්ත්‍රීවරයාගේ රැස්වීම සුපුරුදු පරිදි පවත්වා ගෙන යාමට ඉඩ සලසා දී ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මෙම පහර දීම සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වයෙන්ම වවුනියාව පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ත්‍රිපෝෂ ෆැක්ටරිය විකුණනවා කියලා ප්‍රචාරය කරන කතාව අමූලික බොරුවක් බව ජනපති කියයි…

Next Post

මසාජ් එකට පැමිණි දොස්තර නිරුවත් කර ලක්ෂ 10ක් කොල්ල කෑ කල්ලියේ ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.