අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බද්දේගමට මහ ගංවතුර තත්ත්වයක්! 

by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්  ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 276කට අයත් පුද්ගලයින් 1207 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ පවසයි

ආපදාතත්වය හේතුවෙන් පුර්ණ වශයෙන් නිවාස තුනකට  සහ අර්ධ වශයෙන් නිවාස 199කට හානිවි ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා  සදහන් කළේය. 

ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක් සම්පුරණයෙන්ම හානියට පත්ව ඇති බවද සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා  ආපදාතත්වය හේතුවෙන් දැඩි බලපැමක් එල්ලවි ඇත්තේ  යක්කලමුල්ල හා බද්දේගම යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලට බවද පවසයි. 

නාය යාමේ අවදානම හේතුවෙන්  යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙළෙන්දාව ග්‍රාම නිලධාරි වසමේ  දැඩි අවදානම් තත්වයේ පසුවු පවුල් 06ක් ඉවත් කිරිමට කටයුතු කළ බවත් තවත් පවුල් 14ක්  ස්වෙච්ඡාවෙන්ම ඉවත්වු  බවත්   දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

එම පවුල්වල අය සදහා පිසු ආහාර හා වියලි ආහාර ලබාදිමට  කටයුතු කරඇති බවද හෙතෙම සදහන් කළේය. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඉමදුව, ගාල්ලකඩවත්සතර, නාගොඩ, ඇල්පිටිය, යන            ප්‍රාදේශිය ලේකම්කොට්ඨාස සදහා නාය යාමේ අනතුරු නිවේදන නිකුත්කොට ඇති බව පවසන ගාල්ල  දිස්ත්‍රික් ලේකම්වරයා  හානිවු නිවෙස්වල නිවෙස් හිමියන් සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන් පළමුව රුපියල් දසදහසක මුදලක් ලබාදෙන බවද  පවසයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට නෙළුව තවලම ප්‍රදේශවල ජලය බැසයමින් පවතින බව සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා  ගිංගග පහළ නිම්නයට අයත් බද්දේගම  ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවි ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

ගිංගගේ ජල මට්ටම වැඩිවිමත් සමග මේ වන විට බද්දේගම ප්‍රදේශයට මහා ගංවතුර තත්වයක් ඇතිවි තිබෙන බැව් ගිංගග වාරිමාර්ග ඉංජිනේ රු පියුමිද සිල්වා මහත්මිය සදහන් කළාය. 

අද (08) උදෑසන වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 5.15 දක්වා වැඩිවි ඇති බවත් මෙය  මහා ගංවතුර තත්වයක්  බවත් වාරිමාර්ග ඉංජිනේරුවරිය  සදහන් කළාය. 

ගිංගග ඉහත්තාවේ බද්දේගම  තවලම ජලමාපකයේ ජල මට්ටම  මිටර් 3.04 දක්වා අඩුවි ඇති බවත්  බද්දේගම ප්‍රදේශයේ පහත්බිම් හා ගිංගඟ අනාරක්ෂිත කලාපය ජලයෙන් යටවි ඇති බවත් වාරිමාර්ග ඉංජිනේරුවරිය සදහන් කළාය. 

කෙසේවුවද ගිංගඟ ආරක්ෂිත කලාපයට කිසිදු බලපැමක් වි නොමැති බව පවසන ගිංගග වාරිමාර්ග  ඉංජිනේරුවරිය  ගිංගග ව්‍යාපෘතියේ පොම්පාගාර මගින් වැඩි ජලය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද  සඳහන් කළාය.

 මේ වනවිට ගිංගග පහළ නිම්නයට අයත් ඕපාත,  හෝළුවාගොඩ, ගනේගම, යන ගම්මාන සදහා යාමට ඇති මාර්ග ජලයෙන් යටවි ඇත. නාගොඩ  බද්දේගම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යවවිම නිසා බස්රථ ධාවනය  ඇනහිට ඇත. 

උනන්විටිය ප්‍ර දේශය ද ජලයෙන් යටවි ඇත. ගංවතුර තත්වයත් සමග ගිංගග පහළ නිම්නයට අයත් ඕපාත, හෝළුවාගොඩ, මිපාවල, බාස්වත්ත , කුරුන්ද, යන ප්‍රදේශවල අස්වැන්න නෙලිමට තිබු වි වගාබිම් හා කොරටු වගාවන් සම්පුරණයෙන්ම ජලයෙන් යටවි ඇති අතර මෙම තත්වය නිසා ගොවිජනතාව දැඩි අසරණ තත්වයට පත්ව ඇත. 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ ද්විත්ව කාන්තා ඝාතනයක්… ඝාතන සැකකරු අත් අඩංගුවට…

Next Post

ඊයේ පොලොන්නරුව – මාදුරු ඔය පාරේ සහල් ලොරියක් සහ වැලි ලොරියක් ගැටී සිදුවන අනතුර…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.