බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බත් පාර්සලයට සහ කෙටි කෑම වර්ග 05කට පාලන මිලක් නියම කරන්න… සමස්ත ලංකා  ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලයි!

by editor
ජනවාරි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති  ප්‍රනාන්දු – 

කෙටි කෑම වර්ග පහකට සහ බත් පැකට්ටුවට පාලන මිලක් නියම කරන ලෙස ඉල්ලා  පාරිභෝගික සේවා අධිකාරියට   යෝජනාවක්  ඉදිරිපත් කල බව සමස්ත ලංකා  ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි  සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ  පාරිභෝගික සේවා අධිකාරියේ  වැඩබලන  සභාපති  සමන්තා  කරුණාතිලකට     ඉකුත් (16) දින  පාරිභෝගික සේවා අධිකාරියේ  දී එම  යෝජනාව බාර දුන් බවය.

එහිදී එම  යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා    පාරිභෝගික සේවා  අධිකාරියට පූර්ණ සහයෝගය  ලබා  දෙන බව ද සභාපතිවරයා කියා  සිටියේය .

හර්ෂණ රුක්ෂාන්

ඒ අනුව මාළු රෝල්ස්,  බිත්තර රෝල්ස්  සහ චිකන් රොටියක්  රුපියල්  80 ක් ලෙසත්, එළවළු රොටියක් රුපියල් 70 ක් හා කට්ලට් එකක් රුපියල්  50 ක් ලෙස පාලන මිලක්ද , ප්ලේන් ආප්පයක් රුපියල්  20 ක් හා බිත්තර ආප්පයක් රුපියල් 60 ක්ද,  එළවළු සහිත බත් පාර්සලයක් රුපියල් 220 ක්, කුකුළු මස් සහිත බත් පාර්සලයක් රුපියල් 350ක්, සහ මාළු සහිත බත් පාර්සලක් රුපියල් 300 ක් ලෙස ද පාලන මිලක් පැනවීමට කටයුතු කරන ලෙස  සමස්ත ලංකා  ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා තිබේ.

එසේම රෝහල් තුළ පිහිටි ආපනශාලාවල ටෙන්ඩර් නියමයන් අනුව ආහාරපානවල මිල ගණන් නියම කර ඇතත් එම  ආපනශාලාවලින් අඩු මිලට ආහාර පාන ලබා ගත හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් බවද සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම නීති‍ය  වෙනස් කර රෝහලට පැමිණෙන ජනතාවට ද සහන මිලට ආහාරපාන මිලදී ගැනීමේ පහසුකම් ලබා දිය යුතු බවට යෝජනාවක්ද තම සංගමය මගින් මේ සමග පාරිභෝගික සේවා අධිකාරියට ඉදිරිපත්  කළ බව සභාපතිවරයා පැවසුවේය.

මේ වන විට ආපනශාලා සහ අවන්හල් හිමියන්  මෙම ආහාර පාන ඉතා අධික ලාභ ලබමින් අලවි කරන බවත් ඉන් පාරිභෝගිකයා දැඩි ලෙස පීඩාවට පත්කර ඇති බැවින් පාරිභෝගික ජනතාව  එම අසාධාරණයෙන් ගලවා ගැනීම මෙසේ පාලන මිලක් ඉල්ලා සිටීමේ අරමුණ බවත්  සමස්ත ලංකා  ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

පාලන මිලක් නියම කිරීම ඇතුළු මෙම කටයුතු සඳහා ආහාර පනත තුළ කිසියම් ගැටලු තිබේ නම් ඒවා සංශෝධනය කර හෝ මෙම පාලන මිල පැනවීමට කටයුතු කරන ලෙසත් රෝහල් ආපනශාලාවල තිබෙන එම නීති වෙනස් කිරීමට පියවර ගන්නා ලෙසත් තම සංගමය  පාරිභෝගික සේවා අධිකාරියෙන් සහ රජයෙන්  දැඩිව ඉල්ලීමක් කරන බවද  සභාපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිපති නීතිය නමන රටක නීතියට කිනම් සරණ ද?

Next Post

නවසීලන්තය ඉන්දියාවේදී ඉතිහාසගත එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.