යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව අද (17) දහවල් බඩෝවිට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි රුපියල් මිලියන දෙකක පමණ වීදි වටිනාකමක් සහිත හෙරොයින් ග්‍රෑම් 50ක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත .
ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.







