සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිර සම්බාධක ඉන්දියාවට සහ රුසියාවට ආශිර්වාදයක් වෙයි

by Lankasara News
පෙබරවාරි 20, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බටහිර රාජ්‍යයන් විසින් රුසියාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉන්දියාව සමඟ සිදුකරණ ද්වීපාර්ශවීය වෙළදාම් වර්ධනය කිරීමට උත්ප්‍රේරකයක් බවට පත්ව ඇති බව රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අඩ්‍රේ රුඩෙන්කෝ පවසයි.

රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. එහිදී නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉන්දියාව සහ රුසියාව විසින් දේශී මුදල් ඒකක යොදාගෙන සිය හුවමාරු සිදුකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
මෙම පියවර මගින් දෙරටේම ස්ව්‍යංපෝෂිත මූල්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට වර්ධනය කිරීමටත් හැකියාව ලැබී ඇති බවද ප්‍රහාන ක්‍රමවේදයන්ද වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බවද හෙතෙම පෙන්වා දී තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් ආකාරයට පසුගිය වසරේදී මින් පෙර නොවූ ආකාරය ද්වීපාර්ශවීය වෙළෙදාම ඉහළ ගොස් තිබූ බවත් එහිදී ආර්ථික සහයෝගීතාවයද සීඝ්‍රෙයන් වර්ධන වී ඇති අතර දෙරටේ වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියන 30ක් ආසන්න වී තිබේ.

″මෙම වසරේදීද රුසියාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවීය වෙළෙදාම සීඝ්‍රෙයන් වර්ධණය වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. එය ඉතාම යහපත් ප්‍රවනතාවයක් විදිහටයි මම දකින්නේ. එමගින් දෙරටටම ඉතා යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.″ යනුවෙන්ද හෙතෙම පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

රුසියාව විසින් ඉන්දියාවට තෙල් සැපයීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවයර පවසා සිටියේ, තමන් අඛණ්ඩව ඉන්දියාව සමඟ කටයුතු කිරීමට බලාපොරෝත්තු වන බවත් එහිදී ඉන්දියාව සිය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය උපරිම සහය දීමට රුසියාව පසුබට නොවන බවත්ය.

Share69Tweet43
Previous Post

හැම තැනම බාධා… මැතිවරණය තියන්න පහසුකම් නෑ… මැතිවරණ කොමිසම අධිකරණයට දන්වයි!

Next Post

ඉන්දියාව චීන දේශ සීමාව අසල ඉදි කරන නවතම උමං මාර්ගය

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.