බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිර මාධ්‍ය සැඟවූ විසල් ජන නායකයෙකුගේ අවසන් ගමන… රයිසිට අවසන් ගෞරව දැක්වීමට මිලියන ගණනක් ජනතාව රොද බඳිති!

by editor
මැයි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනතුරට පත් වූ පසු සොයා ගැනීමට සහාය දීම පවා ප්‍රතිකේෂපවන මට්ටමෙන් බටහිර බලයට අභියෝග කළ පෞරුෂවත් ලෝක නායකයෙක් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අවසන් ගමන් ගියේය. ඊට බටහිර මධ්‍යවල වැඩි ඉඩක් වෙන් නොවීම කැපී පෙනුණි.

රයිසි අවසන් ගමන් ගියේ ස්වකීය උපන් ගම්පළාතට අයත්   ඉරාන ශුද්ධ නරගයක්වන මාෂ්හාඩ් හි ය. මාෂ්හාඩ් පිහිටියේ ටෙහෙරානයේ සිට කිලෝමීටර් 900ක් (සැතපුම් 560ක්) නැගෙනහිරිනි.

දේහය මාෂ්හාඩ් හි හෂෙමිනෙජාඩ් ගුවන් තොටුපලින් පිටතට ගෙන එන මොහොතේ සිට දක්නට ලැබුනේ  බටහිර මවන ප්‍රතිරූපයට හාත්පසින්ම වෙනස් චිත්‍රයකි. අද ඉරාන මාධ්‍ය නිකුත් කළ ඇති දර්ශන ප්‍රකාරව ජනපති රයිසිට අවසන් ගෞරව දැක්වීමට එන්නේ  විශ්වාස කළ නොහැකි ජන සන්නිපාතයකි.

මාෂ්හාඩ්හි නරගරාධිපතිවරයා ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ ලක්ෂ තිහක මහා ජන ගඟක් ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් ගමනට ගෞරව කිරීමට පැමිණි බවය.

9 වැනි සියවසට අයත්  ඉරානයේ ශුද්ධ භූමියක්වන   මෂ්හාඩ් හි රන් ගෝලාකාර ඉමාම් රේසා (සල්) තුමාගේ ශුද්ධ සිද්ධස්ථානය වෙත රයිසිගේ දේහය රැගෙන එන්නේ ලක්ෂ සංඛ්‍යාත වැලපෙන්නන් මැදිනි. ඔවුහු රයිසිගේ දේහයට මල් ඉසිමින් පුෂ්පෝපහාර දක්වමින් සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට පෙර, ඔහුගේ දෙණ සහිත රථය නැගෙනහිර බර්ජන්ඩ් නගරය හරහා රථ පෙළපාලියකින් ගමන් කරන විට මේ අයුරින්ම ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් එක් වී සිටියේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

දිවි පිදූ අමිරබ්දොල්ලාහියන්ගේ අවමංගල්‍ය උත්සවය ටෙහෙරාන් අගනුවර විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේ මාෂ්ක් චතුරශ්‍රයේ පැවැත්වුනි.

අවමංගල්‍ය උත්සවයෙන් පසුව, දිවි පිදූ අමිරබ්දොල්ලාහියන්ගේ දේහය භූමදානය සඳහා ෂා අබ්දුල්-අසීම් හසානිගේ ශුද්ධ සිද්ධස්ථානය වෙත ගෙන ගියේය. මෙම ශුද්ධ භූමිය ඇත්තේ ටෙහෙරානයට දකුණෙනි.     එම දේවස්ථානය  ඉරානයේ කැපී පෙනෙන දේශපාලනඥයන් සහ කලාකරුවන් තැන්පත් කර ඇති ශුද්ධ භූමියකි.

අමිරබ්දොල්ලාහියන්ගේ අවමංගල්‍ය උත්සවය

ජනතාවගේ හදවත තුළ පැලවුන ජනතා නායකයෙක් අවසන් ගමන් යන ආකාරය දුටුවන් කම්පනය කරන තරම් සංවේදීය. එම සංවේදනාවන් ලෝකයට අලුත් පනිවිඩයක් ලබා දී ඇති බව විශ්වාස කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි පැය 36 තුළ තද වැසි… කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව නිවේදනය කරයි!

Next Post

රත්ගම පිංතාලිය දුම්රිය හරස් මගදී දුම්රියේ ගැටුනු තරුණයින් 03ක් මරුට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.