සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 07ක බිහිසුණු පරාජයක්!

by editor
සැප්තැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලාදේශය සමග පුහුණු තරගය කඩුළු 07ක බිහිසුණු පරාජයකින් නිමා වී තිබේ.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 263ක ඉලක්කයක් පන්දු 48ක් ඉතිරිව තිබිය දී කඩුළු 03ක් පමණක් දැවී ලබා ගන්නට බංගලාදේශ කණ්ඩායම සමත් වී ඇත.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ බංගලාදේශ ක්‍රීඩකයෝ තරගය මුලුමනින්ම තමන්ට නතු කරගත්හ. ටන්සිඩ් හසන් සහ ලින්ටන් දාස්  පළමු කඩුල්ල වෙනුවෙන් විශිෂ්ඨ ලකුණු 131ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් පන්දු 88ක දී ලකුණු 88කි. ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 2 කි. ලින්ටන් දාස් පන්දු 56ක දී  හතරේ පහර 10ක් සමග ලකුණු 61කි.  තරගයේ නායකත්වය දැරුවේ මේදි හසන් මිරාස්ය. පන්දු යැවිමේ දී කඩුළු 03ක් දවා ගත් තුන් ඉරියව් නායකයා පන්දු 64ක දී හතරේ පහර 05ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු  67කි. කඩුළු රකින ක්‍රීඩ මුෂ්ෆිකර් රහ්මාන් නොදැවි ලකුණු 35කි. අපේ  කණ්ඩායම  ප්‍රදානය කළ අතිරේක ලකුණු 17කි.

කඩුළු 03ක් පමණක් දැවී බංගලාදේශ කණ්ඩායම ලකුණු 264 ඉක්මවා යන්නේය.

පුහුණු තරගයේ දී අපට හිමි වූ එකම දේ  තාවකාලිකව සැඟවී තිබු කුසල් ජනිත් ගේ උරහිසේ ආබාධය මතු වීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුහුණු තරගයේ ප්‍රතිඵළය…

සුපුරුදු ලෙසම දසුන් ශානක ෆේල්ය. ඔහු හිස ඔසවනවා නම් ආරම්භයක් ලබා ගැනීමට තවත් එක් පුහුණු තරගයක් ඉතිරි වී ඇත.

ශ්‍රී ලංකා පිල ලකුණු 262 ලබා ගැනීමේ දී පැතුම් නිශ්ශංක ලකුණු 68ක්, කුසල් පෙරේරා ලකුණු 34ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 22ක්, චරිත් අසලංක සහ දිමුත් කරුණාරත්න ලකුණු 18 බැගින් ලැබූහ.

පුහුණු තරගයක් වුවත් ජයග්‍රහණය වැදගත් වන්නේ පරාජිත මානසිකත්වයෙන් ගැලවීම සඳහාය. ආසියානු කුසලානයේ දී කුඩුපට්ටම් වුන මානසික ශක්තිය යළි ගොඩනගා ගැනීමට ඊලඟ පුහුණු තරගයවත් උපකාර කරගත නොගතහොත් මේ ලෝක කුසලානයත් දුක්ඛිත මතකයක් පමණක් වනු ඇත.

අද පැවැත්වුන අනෙක් පුහුණු තරග දෙකින් එකක් වන ඇෆ්ගනිස්ථාන දකුණු අප්‍රිකා තරගය පන්දුවක්වත් ක්‍රීඩා නොකර අයහපත් කාලගුණ තත්ත්වය නිසා අත්හැර දැමුවේය.

පකිස්ථානය හා නවසීලන්තය අතර පැවතියේ දැවැන්ත තරගයකි. හයිද්‍රාබාද්හි පැවති තරගයේ කඩුළු 05ක් දැවී ලකුණු 345ක් ලෙස පකිස්ථානය ලබා දුන් ඉලක්කය නවසීලන්ත කණ්ඩායම කඩුළු 05ක් දැවී ඕවර 43.4ක් තුළ ලබා ගත්තේය.  නවසීලන්ත කණ්ඩායම පකිස්ථානය පරදවා කඩුළු 05ක ජයග්‍රහණයක් ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවාහන ගාස්තු සොයා ගත නොහැකිව මාතෘ හා ළමා සායනවලට පැමිණිය නොහැකි කොළඹ මව් වරුන්ට එම ගාස්තුව රතු කුරුස සංවිධානයෙන්!

Next Post

අතුරුදහන් වූ 51 හැවිරිදි කාන්තාවගේ හිස සුන් මළ කඳ හමුවෙයි… ඝාතනයට සැක සැකකරු අතුරුදහන්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.