අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවාහන ගාස්තු සොයා ගත නොහැකිව මාතෘ හා ළමා සායනවලට පැමිණිය නොහැකි කොළඹ මව් වරුන්ට එම ගාස්තුව රතු කුරුස සංවිධානයෙන්!

In Colombo District

by editor
සැප්තැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

බස්ගාස්තු සොයා ගැනීමට නොහැකිව මාතෘ හා ළමා සායනයන් වෙත නොයන කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරුන්ට බස් ගාස්තුවක් ලබා දීමට රතුකුරුස සංවිධනය ඉදිරිපත් වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක   සඳහන් කරයි.

දරුවන්ගේ බර කිරීම හා විවිධ  ශරීරික දුර්වලතාවන් පවතින දරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ  මාතෘ හා ළමා සායනයන් වෙත යොමු වුවද  රෝහලේ සායනය වෙත යොමු නොවන බව පසුගියදා පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී හෙළිවිය.

මෙසේ රෝහල් සායනයන් වෙත මව්වරුන් සහ දරුවන් යොමු නොවන්නේ බස්ගාස්තු සොයා ගැනීමට නොහැකි වීම නිසා යැයි එම මව්වරුන් සඳහන් කර ඇති බව  කමිටු රැස්වීමේදී හෙළිවීමත් සමඟ එවැනි ආර්ථික අපහසුතාවන් පවතින මව්වරුන්ට සායනයනට සහභාගි වීමට අවශ්‍ය බස්ගාස්තුව ලබා දීමට රතුකුරුස සංවිධානය කැමැත්ත පළ කළ බව වෛද්‍ය ගජනායක   පැවසුවේය.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති මාතෘ හා ළමා සායනයන් 18  වෙත   පැමිණෙන මව්වරුන්ට රෝහලේ සායනයනය වෙත යෑම සදහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමට රතුකුරුස සංවිධානය තීරණය කර ඇත.

මේ අනුව සායන 18 වෙත පැමිණෙන මව්වරුන්ට , රතුකුරුස සංවිධානයේ නියෝජිතයෙකු  එම සායනයන් වෙතටම ගොස් අදාළ මූල්‍ය පරිත්‍යාගය මව්වරුන්ට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවද වෛද්‍ය ගජනායක පැවසුවේය.   

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් නොව අනෙකුත් දිස්ත්‍රික්කයන්වලද මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණය නගා සිටුවීමට හැකි ආයතනයන් හෝ පුද්ගලයින් සිටින්නේ නම් ඉදිරිපත් විය හැකි බවත් එවැනි පුද්ගලයින්ට හෝ ආයතනයන්ට කොළඹ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික් කාර්යාලය හා සම්බන්ධ වීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවත් සඳහන් කරන වෛද්‍ය ගජනායක   එවැනි පරිත්‍යාගයක් රටට අනාගත ආයෝජනයක්ද වන බව පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක් ගත් නිලධාරී ගෙවලයන් ගැන විගණනය හෙළි කරන අරුම පුදුම කතාව… එක් නිලධාරියෙක් අවුරුදු 23ක් තිස්සේ මාරුවීම් නැතිව අමාත්‍යාංශයේ වැඩ…

Next Post

පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 07ක බිහිසුණු පරාජයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.