අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත්ම තත්වය මේකයි… බංකොලොත් රට මැදි ආදායමෙන්  අඩු ආදායම් දිලිඳු රටක් ලෙස ස්වයං ප්‍රකාශයකට සැරසෙයි…  

by editor
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Poverty
Share on FacebookShare on Twitter

ස්වයං ව බංකොලොත් භාවය ප්‍රකාශ කළ ශ්‍රි ලංකාව අඩු ආදායම් ලාභී දිළිඳු රටක් ලෙස ස්වයං ව ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් අඩු ආදායම් රටක් ලෙස සැලකීමේදී ජාත්‍යන්තර ආයතනවලින් ලබා දෙන විවිධ සහනාධාර ලබා ගැනීමේ අදහසින් මෙලෙස අඩු ආදායම් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත ව පවතින බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මෙම වාර්තාවට අනුව රජය මේ පියවර ගැනීමට විශේෂයෙන් හේතුවක් ව ඇත්තේ ලෝක බැංකුව යටතේ පවතින ආයතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමය නම් ආයතනයෙන් ලබා ගත හැකි මූල්‍ය පහසුකම් ලබා ගැනීම බව සඳහන් වේ.

මේ වනවිට ශ්‍රි ලංකාවට කිසිදු මූල්‍ය ආයතනයකින් ණය ලබා නොදෙන තත්ත්වයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව ලෝක බැංකුව විසින් ඉහළ අඩු ආදායම් රටක් ලෙස සිදු කර ඇති නිර්වචනය හේතුවෙන් අඩු ආදායම් රටවල් වෙත ලබා දෙන සහන ලබා ගැනීම අපහසු වී ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යංශය විසින් මෙම කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ පැවැත්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ අනුමැතියෙන් පසු ලෝක බැංකුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව මැදි ආදායම් රටක තත්ත්වයේ සිට අඩු අදායම් රටක් ලෙස ප්‍රකාශයට පත් වනු ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයක තිබෙද්දි පුද්ගලික රෝහල් නියාමනය දැඩි කරන්න බෑ!

Next Post

ලෝකය ඉදිරිපිට දී ලංකාවේ අපරාධ විමර්ශකයින්ගේ රෙදි ගලවා හරක්කටා නිදහස් වූ හැටි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.