සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය ආණ්ඩුව පෝට් සිටිය චීනෙට දෙන්න ගිය හැටි ගැන ඇමති අලි සබ්රිගෙන් හෙළිදරව්වක්

by Lanka Sara Editor
මැයි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරය සඳහා පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සකස් කරන ලද යෝජනාවේදී එම කලාපය කොළඹ නගර සභාවෙන් වියුක්ත කිරීමටත් වරාය නගරය වෙනුවෙන් නිර්මාණය කරන අලුත් සමාගමේ කොටස්වලින් සියයට 51ක් චීනයට ලබා දීමටත් සැලසුම් කර තිබූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පැවසීය.

අද (20) වරාය නගරය ආර්ථික කොමිසම පනත පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අලි සබ්රි මහතා සඳහන් කලේ මෙම යෝජනාව සහිත ලියවිල්ල ඔවුන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අලි සබ්රි මහතා මෙසේ ද පැවසීය.

2014 මේ ගොල්ල විපක්ෂේ ඉඳන් මොකක්ද කීවේ? අපි මේක වහල චීන ගෙදර යවනව කීවා.බලයට ආවට ව්‍යාපෘතිය නැවැත්වුවා. පස්සේ එක ඩොලර් 130 සිට කොරෝනා, පාස්කු ප්‍රහාරය නැතිවම වසර දෙකක් යනවිට 180ට ඉහළ ගියා. . ආයෝජනය නැති කරල තිබුණා. නැවත චීනෙ එක්ක සාකච්ඡා කළා. තිබුණාටත් වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න කතා කළා. එ අනුව සකස් කළ ව්‍යාපෘති යෝජනාව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා නීතිපති තුමා වෙත යවන ලිපියක් යවනවා. ඒ අනුව වරාය නගරය පාලනය කරන සමාගමේ සියයට 51ක බලයක් වි‍දේශිකයන්ට ලබා දීමට. වරාය නගර බූමියේ විශේෂිත ආරථික කලාපය ආයෝජන දිරිගැන්වීම සහ ව්‍යාපාර පහසුකරණය සඳහා මෙම කලාපයේ බලය කොළඹ මහ නගර සභාවේ පාලනයෙන් තොරව සිදු කළ යුතුයි කියල යෝජනා කරනවා. ඒ වගේම ඔවුන් යෝජනා කරනවා මෙම කලාපය පාලනයට හදන පෝට් සිටි කලම්බු ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කොටස්වලින් සියයටට 51 චීන සමාගමට දෙන්න. පුදුමයි ඒ අයට දැන් ඒක අමතක වෙලා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු තවදුරටත් පැවසුවේ මෙවැනි ව්‍යාපෘති ලෝකයටවත් ශ්‍රි ලංකාවටවත් අලුත් දේවල් නොවන බවයි.

“ලෝකයේ රටවල විශේෂ ආර්ථික කලාප තිබෙනවා. ලෝකයේ තිබෙනවා. ඩුබායි, සිංගප්පූරුවේ වගේම චිනයේත් මෙවැනි දේවල් තිබෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව මෙවැනි විශේෂ ආර්ථික කලාප 5383ක් ලෝකයේ තිබෙනවා. අපි තරග කරන්නෙ දකුණු කොරියාව, මැලේසියාව, ඩුබායි එක්ක. “ යයිද ඔහු එහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොඩිලැසීගේ ජීවිත ආරක්ෂාව නීතිපති තහවුරු කරයි

Next Post

පෝට් සිටි පනත දෙවැනිවර කියැවීම සම්මතයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.