සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ රාජ්‍ය ඇමති ධූර දුන්නේ නාමල්ගෙ ලිස්ට් එකකට…

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (08) දිවුරුම් දුන්න නියෝජ්‍ය ඇමතිවරු පත් කිරිමේ දී   පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී ඇත්තේ  නාමල් රාජපක්ෂ විසින් සකස් කරන ලද ලයිස්තුවකට බවත් ඊට මහින්ද රාජපක්ෂ විසින් මාර්ගෝපදේශ සපයා ඇති බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

අවසන් මොහොතේදීත් එම ලයිස්තුවේ සංශෝධන සිදුවී ඇත්තේ ඔවුන්ගේ අභිමතය මත බව ද එම ආරංචි මාර්ග කියයි.

ජගත් පුෂ්පකුමාර සහ ලොහාන් රත්වත්ත අතර ඇතිවූ ඇමති ධූර ගැටලුව එවැන්නක් බව වාර්තා වේ. ජගත් පුෂ්පකුමාරට ලබා දී තිබූ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය අවසාන මොහොතේ දී වෙනස් කර එය ලොහාන් රත්වත්තට ලබා දී ලොහාන් රත්වත්ත වෙත  ලබා දීමට සූදානම්ව සිටි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ජගත් පුෂ්ප කුමාරට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් බව එම ආරංචි මාර්ග කියයි.

ඩී.වී චානකට දුන් නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති ධුරය වෙනස් කෙරෙන්නේ ද එවැනි පසුබිමක් මතය.  ජනාධිපතිවරයා මැදිහත් වී එය වෙනස්   එම රාජ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන්නට ඉල්ලන්නේ කුමක් නිසාදැයි විමසූ විට ඩි.වී.චානක පවසා ඇත්තේ  තමන්ගේ මුහුණවත් නොබලා කතා කරන  මහින්ද අමරවීර යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර දැරිය නොහැකි බවය.

ඊයේ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති විශේෂ නියෝගයකින් රාජ්‍ය ඇමතිවරුන්ගේ වියදම් කපයි… අනුමත දීමනා මෙන්න….

Next Post

පුද්ගලික ලාභ අපේක්ෂාවෙන්  ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් අමාත්‍ය ධූර භාර ගැනීම පිළිකුල් සහගතයි – ශ්‍රී.ල.නි.ප ය නිවේදනය කරයි.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.