බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඛනිජ ඇඹරුම් යන්ත්‍රවලට රුපියල් 350ක රබර් බුෂ් එක පොස්පේට් සමාගම 79,082කට ආනයනය කරලා… විගණනය හෙළි කරයි!

by editor
මැයි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • යන්ත්‍රවල තිබිලා තියෙන්නේ රුපියල් 350ට ගත්තු  බුෂ්… ඒ බුෂ්වලින් දිගටම යන්ත්‍ර වැඩ කරද්දි රුපියල් 79 082කට ගෙනාපු බුෂ් තොගය නිශ්කාර්යව ගබඩාවේ ගොඩ ගහලා තියලා…

  • බුෂ් 200කට වැය කළ සම්පුර්ණ මුදල රුපියල් එක්කෝටි පනස් අට ලක්ෂ දාසය දහස් හාරසිය අසු දෙකක්… රට ඇතුළෙන් ගත්තනම් වැය වෙන්නේ රුපියල් හැත්තෑ දාහයි…

ලංකා පොස්පෙට් සමාගමේ ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදනු ලබන රබර් බුෂ් ඒකකයක් රුපියල් 350ක මුදලකට දේශීයව මිලදී ගැනීමට හැකිව තිබියදි රබර් බුෂ් ඒකක 200ක් ඒකකයක් රුපියල් 79,082ක් වැනි ඉතා ඉහළ මිලක් ගෙවා ආනයනය කිරිමෙන් පොස්පෙට් සමාගමට රුපියල් එක්කෝටි, පනස් හත් ලක්ෂ හතලිස් හයදහස් හාරසිය අසු දෙකක (15,746,482) අලාභයක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

රබර් බුෂ් එකක 81ක් ගබඩාවේ තිබියදි තොගය ශුන්‍ය බව දක්වමින් මෙම රබර් බුෂ් තොගය ආනයනය කොට තිබුණි.

මිලදිගත් රබර් බුෂ් තොගය ඉකුත් වර්ෂයේ (2024) අප්‍රේල්මස 01 වැනිදින වනවිටත් භාවිතයට නොගෙන ගබඩා ලේඛන තුළ ඇතුළත් කිරිමකින් තොරව ගබඩාවේ නිෂ්කාර්යව ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම රබර් බුෂ් තොගය සමග බුෂ්වලට අමතර සම්බන්ධතා ඇණ ඒකක 198ක් ලැබි තිබුණද එම ඇණ වලින් අදාළ යන්ත්‍රයට කිසිදු ප්‍ර යෝජනයක් නොමැති බැවින් එවා නිෂ්කාර්යව තබා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඒකකයක් රුපියල් 350 බැගින් දේශියව මිලදි ගෙන තිබු රබර් බුෂ් 2024 අප්‍රේල් මස 01 වැනිදින දක්වාම අදාළ යන්ත්‍ර සදහා භාවිතා කරමින් තිබුණි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එසේ තිබියදි ඉතා අධික මිලක් ගෙවා මෙම රබර් බුෂ් තොගය 2022 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදින ආනයනය කොට තිබු අතර .ඒ සඳහා වැයකොට ඇති සම්පුර්ණ මුදල රුපියල් එක්කෝටි පනස්අටලක්ෂ දාසයදහස් හාරසිය අසුදෙක (15,816,482) කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයහපත් කාලගුණ තත්ත්වය – උදේ වරුව නිමා වෙද්දී රට පුරා විදුලි බිඳවැටීම් 29015ක්…

Next Post

හල්ලොලුව රිමාන්ඩ්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.