අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය සහ ගම අවුලන්න ගිය දිඹුලාගල ප්‍රාදේශීය සභා අපේක්ෂකයා අත්අඩංගුවට…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටි‍ය නිමල් ජයරත්න –  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ දි දිඹුලාගල කොට්ඨාසයෙන්  දිඹුලාගල ප්‍රාදේශීය සභාවට   තරග  කරන බීමත්  අපේක්ෂකයෙක්  තමන් සමග ආ කණ්ඩායමකට පොලිසියෙන් ගල් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් මනම්පිටිය මඩකලපුව හන්දියේ කලහාකාරී ලෙස හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

මෙම බීමත් අපේක්ෂකයා සහ ඔහුගේ සහායකයින් පස් දෙනෙක් අද (15) උදේ මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු සහ මනම්පිටිය, මාගංතොට යන ගම්මානවල පදිංචි අවුරුදු විස්සත්, තිහත්, යන වයසේ පදිංචිකරුවන් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   අප කළ විමසීමකදී සඳහන් කළේය,

මෙම කණ්ඩායම් සමග බීමතින් සිටි නාවික හමුදා සෙබළකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද ඔහු  අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.

බීමතින් අශෝභන අයුරින් හැසුරුණු අදාල අපේක්ෂකයා සමඟ සිටි කණ්ඩායම පොලිසියට බැනවදිමින්, ගම්මුන් හා මාධ්‍ය ගෙන්වා තමන්ට පොලිසිය ගල් ප්‍රහාර එල්ල කරන බවට අසත්‍ය චෝදනා එල්ල කළ බවත් පොලිසිය හා ගම්වැසියන්  බිඳවා සමඟ විශාල ගැටුමක් ඇති කිරීමට සැලසුම් සකස් කර ඇති බවද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වන්නේ යැයි මනම්පිටිය පොලිසිය පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය අපේක්ෂකයා සමග පස්දෙනා පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර හෙට (16)  පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරිී ඉන්දික ද සිල්වා, වැලිකන්ද ප්‍රදේශය  භාර සහකාර පොලිස් අධිකාරී ශානක ද සිල්වාගේ   උපදෙස් පරිදි මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි,

Share69Tweet43
Previous Post

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නේ නැහැ! ජනපති අවධාරණය කරයි…

Next Post

දේශබන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසි සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.