බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ඉතිහාසයේ මුල්ම වරට පොලිස් ස්ථානාධිපතිවරු වැඩිම ගණනකට ස්ථාන මාරු…

by editor
පෙබරවාරි 12, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • ඉලක්ක පොලිස් ස්ථානාධිපතිවරු 85ක් මාරු කරන්න කළ මෙහෙයුමේ දී  පොලිස් ස්ථානාධිපතිවරු 51ක් සාමාන්‍ය සේවයේ… එක් අයෙකුගේ වැඩ තහනම්… මූලස්ථාන පොලිස් පරීක්ෂවරයෙකුත් සාමාන්‍ය රාජකාරිවල යොදවයි…

  • පසුගිය සතිය තුළත් 32කට ස්ථාන මාරු… මෙහෙයුමේ දී මෙතෙක්  මාරු කළ IPලා සහ  CIලා ගණන 171 ක්…

පොලිස් ඉතිහාසයේ මුල්ම අවස්ථාවට වැඩිම පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රමාණයක් ස්ථාන මාරු කළ මුල්ම අවස්ථාව සනිටුහන් කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ස්ථාන මාරුවීම් ලද 139 අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙක් වෙති.

මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 වනදා සිට සහ 18 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් දකුණේත් පොලිස්  ස්ථානාධිපතිවරුන් රැසක්  සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත

මිනුවන්ගොඩ, ගිරිඋල්ල, රාගම, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, යක්කල, කඩවත, ජා ඇල, කටුනායක, සපුගස්කන්ද, බොරැල්ල, කොටහේන, නෙලුක්කුලම, පොතුහැර, බංගම, ඕපාත, කතරගම, කටුවන, වීරකැටිය ( වැඩ තහනමට යටත්ව සාමාන්‍ය රාජකාරිවලට), අක්මීමන, ගන්දර, හුංගම, ගෝණපීනූවල, කඹුරුපිටිය, හම්බන්තොට වරාය, දොම්පේ, මුල්ලේරියාව, බ්ලූමැන්ඩල්, බේරුවල, වාරියපොල, පිටබැද්දර, මීගහතැන්න, කල්කුඩා, කොහුවල, වැලිකන්ද, ඉත්තෑපාන, කැස්බෑව, කිරින්ද, වීරගුල, මාලිගාවත්ත, දුංගල්පිටිය, මහරගම, ඉංගිරිය, පල්ලම, බෙන්තොට, යක්කලමුල්ල, පමුණුගම, කිරිඳිවැල, රස්නායකපුර, කෝපායි, සාම්පූර්,  පොලිසිවල පොලිස් ස්ථානාධිපතිවරුන් 51 දෙනෙක් සාමාන්‍ය රාජකාරි සඳහා යොමු කර තිබේ. වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා සාමානය රාජකාරියේ යොදවන්නේ වැඩ තහනමට යටත්වය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එමෙන්ම කන්තලේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

සියලුම විස්තර මෙම දිගුවෙන් ලබා ගත හැකිය. CamScanner 02-11-2025 19.00

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හතු පිපෙන්නා සේ බිහිවන ගොවි සමිති දේශපාලන උවමනා මත ආණ්ඩුවට මඩ ගහනවා… පොලොන්නරුවේ දී මාලිමාවෙන් චෝදනාවක්…

Next Post

අක්ෂි රෝහලේ රෝගීන්ගේ කෑම හොරකම වැලැක්වීමට ගිය නියෝජ්‍ය අධ්‍යක්ෂට මුළුතැන්ගෙයි සේවක මැරයින්ගෙන් තර්ජන!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.