අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල්පිතිගම සමූපකාර ජය ජවිපෙට!

by editor
ජනවාරි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොල්පිතිගම සමූපකාර නිලවරණයේ ජය ජනතා විමුක්ති පෙරමුණ හිමි කරගෙන තිබේ. ඒ මහා සභා නියෝජිතයින් 130ක ගෙන් 94ක් ජයග්‍රහනය කරවමිනි.

දේශපාලන අංශවල දැඩි  අවධානය සමූපකාර ඡන්ද වෙත    යොමු වී ඇත්තේ බිම් මට්ටමේ ජනතා මතය ප්‍රකාශවන එක් ආකාරයක් සමූපකාර ඡන්දවලින් නිරූපණය වන බැවිනි.

පොල්පිතිගම කොට්ඨාසයේ සමුපකාර ප්‍රාදේශික ගණන 30කි. තේරී පත්වන මුළු මහා සභා නියෝජිතයින් සංඛ්‍යාව 130 කි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මහා සභා නියෝජිතයින් 94ක් , සමගි ජන බලවේගය නියෝජනය කළ මහා සභා නියෝජිතයින් 20ක්, සහ ස්වාධීනව ඉදිරිපත් වූ කණ්ඩායමෙන් මහා සභා නියෝජිතයින් 16 ක් තේරී පත් වූ බව වාර්තා වේ.

පොල්පිතිගම සමූපකාර ප්‍රාදේශික 30 අතරින් ප්‍රාදේශික 16කම සම්පූර්ණ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ.

එම ප්‍රාදේශික වනුයේ  අඹගස්වැව, දාගම, නිකවැහැර, කටුගම්පොල  ,මඩහපොල , මා එලිය , මොරගොල්ලාගම, සාලියගම, සියඹලන්ගමුව, වැලිපිටිය , කලුගල්ල, කටුපිළලන්ද, ඉරුදෙනියාය, පහළකැලේ, බොරවැව, සහ තල්පත්වැව යි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොල්පිතිගම නගරයේ ප්‍රාදේශික යෙන් මහා සභා නියෝජිතයින් 8ක් ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇති අතර, එම ප්‍රාදේශිකයෙන් සමගි ජන බලවේගය ට හිමි වූ මහා සභා නියෝජිතයින් ගණන 1කි.

ජනතා විමුක්ති පෙරමුණ පොල්පිතිගම සමුපාකාර ප්‍රාදේශික නිලවරණයකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහිදී 72% ක ජයග්‍රහණයක් ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ.

සමගි ජන බලවේගය ට හිමි වූ සභික සංඛ්‍යාවේ ප්‍රතිශතය 15%කි.  ස්වාධීන කණ්ඩායමට හිමිවූ සභික සංඛ්‍යාවේ ප්‍රතිශතය 12%කි. මේ අනුව පොල්පිතිගම සමුපකාර ප්‍රාදේශීක නිලවරණයෙන් විශිෂ්ට ජයක් ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රේල් අවසන් වන තෙක් බිත්තර නිශ්පාදකයන්ගෙන් ළමා රෝහලට දෛනිකව බිත්තර 500ක් නොමිලේ… 

Next Post

මහා නායක හිමිවරුන්ට සහ සංඝරත්නයට ගරු කිරීමක් ලෙස පත්තිරුප්පු ආකෘතිය කඩා ඉවත් කළා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.