සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නමින් ශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල  විශේෂයක්  

by editor
ඔක්තෝබර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය උපාධි අපේක්ෂක ඉන්ද්‍රඛීල මාදොල   , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්‍ය දීප්ති යකන්දාවල  සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරණ පීඨයේ ජේෂ්ඨ මහාචාර්‍ය කපිල යකන්දාවල   ඇතුළු පර්‍යේෂණ කණ්ඩායම විසින් ලංකාවට ආවේණික නව කෙටල විශේෂයක් එහි ප්‍රභේද දෙකක් සහිතව හඳුන්වාදී ඇත.

අද (04) දින Phytotaxa සඟරාවේ 567-02 වෙළුම මගින් ප්‍රකාශිත මෙම නව විශේෂය Lagenandra peradeniyae නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෞරව පිණිස  නම් කර ඇති අතර.එහි Lagenandra peradeniyae var peradeniyae සහ Lagenandra peradaniyae var speciosa නමින් ප්‍රභේද දෙකක් පවතින බවද එම පර්‍යේෂණ පත්‍රිකාව මගින් හඳුන්වාදී තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ තෙත් කලාපය (බස්නාහිර පළාත) ආශ්‍රිතව ඉතාම සීමිත ගහණයකින් පමණක් වාර්තාවන අතර එම නිසාම අන්තර්ජාතික රතු දත්ත වර්ගීකරණ නිර්ණායක වලට අනුව Critically Endangered එසේ නැතිනම් අතිශය අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම  හඳුන්වාදීමත් සමග ලංකාවට ආවේණික කෙටල විශේෂ සංඛ්‍යාව 12ක් (මුළු විශේෂ 13) දක්වා ඉහල යන අතර ලෝකය පුරාම හමුවන මුළු කෙටල විශේෂ ගණන 20ක් දක්වා ඉහල යනු ඇත.

Lagenandra ගනයට අයිති ශාක විශේෂ ලංකාව,ඉන්දියාව සහ බංගලාදේශය ඇතුළු දකුණු ආසියානු කලාපය තුළ පමණක් හමුවන ශාක ගණයක් වන අතර මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල හමුවෙන මෙම ශාක විසිතුරු ජලජ ශාකයක් ලෙස එකතු කිරීම,වාසස්ථාන විනාශ වීම,ජලය අපවිත්‍ර වීම වැනි කරුණු රාශියක් නිසා දැඩි තර්ජනයන්ට මුහුණ දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පර්‍යේෂණ කණ්ඩායම විසින් හඳුන්වාදුන් මෙම ගණයට අයත් සිව්වන  ආවේණික නව විශේෂය මෙය වන අතර මීට පෙර වයඹ විශ්වවිද්‍යාලය නමින් Lagenandra wayambae සහ Lagenandra srilankensis, Lagenandra kalugalensis නමින් නව විශේෂ 3ක්ද හඳුන්වාදී ඇත.

https://www.mapress.com/pt/article/view/phytotaxa.567.2.1

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොකර ජනාධිපති තුමා බිෂොප්වරු හමු වී වැඩක් නෑ… කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අංශය කියයි!

Next Post

මධ්‍යම සංස්කෘතික අරමුදල කුඩු කළ දේශපාලකයින්ට එරෙහිව පුරාවස්තු සුරැකීමේ සංවිධානය සී.අයි.ඩී යයි!!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.