බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරල්ඩ් කොට්සි ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට…

by editor
දෙසැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාවට දැවැන්ත පහරක් එල්ල කරමින් ඔවුන්ගේ මුල් පෙළ වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කොට්සි දකුණු පාදයේ හටගත් ආබාධයක් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් මෙන්ම පාකිස්තානයට එරෙහිව එළඹෙන තරඟාවලියෙන් ද ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඩර්බන් ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක් වූ කොට්සිගේ දකුණු ඉඟටිය ප්‍රදේශයේ මාංශ පේශි අබාධයක් ස්කෑන් පරීක්‍ෂණවලින් අනාවරණය ඇත. වෛද්‍ය නිර්දේශ අනුව ඔහුට සති හයක් දක්වා ක්‍රීඩාවෙන් විවේක ගැනීමට සිදුවි ඇත.

දකුණු අප්‍රිකානු පුහුණුකරු ශුක්‍රි කොන්රාඩ් තරගයෙන් ප්‍රකාශ කළේ කෝට්සි දිවා ආහාරයේදී ඔහුට කතා කර “ඉඟටිය හිරිවැටීමක් දැනෙන්නේ යැයි දැනුම් දුන් බවය. ” දිවා ආහාරයෙන් පසුව ඉඟ පෙදෙස බැන්ඩේජ් කිරිමකින් අනතුරුව ඔහු නැවත පිටියට ගොස් තිබේ.

කොට්සිගෙන් පුරප්පාඩුවන ස්ථානයට තවමත් පාසල් වියේ පසුවන 18 හැවිරිදි යොවුන් වේගපන්දු යවන්නෙකු වන ක්වේනා මෆාකා සංචිතයට කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත. ඔහු අන්ර්ජාතික තලයේ ක්‍රීඩාවට පිවිසෙන්නේ මේ වසරේ මුලදී ය. ඔහු තවමත් ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යාන්තර විස්සයි 20 තරග තුනක් පමණය. එහෙත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඔහු සම්බන්ධව විශ්වාසය තබා ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

තවමත් පාසල් වියේ පසුවන 18 හැවිරිදි යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ක්වේනා මෆාකා….

මේ වනවිට වේග පන්දු යවන දකුනු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් ද ඇඟිල්ලක අස්ථි බිඳිමක් හේතුවෙන් තරග නොකරන පසුබිමක කොඑට්සිගේ අඩුව කණ්ඩායමට දැඩිව දැනෙනු ඇතැයි විචාරකයෝ කියති. නන්ඩ්‍රේ බර්ගර් සහ ලුන්ගි න්ගිඩි ද ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටිති.

කුණු අප්‍රිකාව දෙසැම්බර් 5 සහ 9 දක්වා ශ්‍රී ලංකාව සමඟ දෙවන ටෙස්ට් තරඟයට සහභාගී වනු ඇත. ඉන් අනතුරුව ඔවුන් පකිස්ථානය සමඟ විස්සයි20 තරඟ තුනක්, එක්දින තරඟ තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් සඳහා සත්කාරකත්වය දරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්ටීටීය මතුකර රට පටලවන්න හැදු බොරලැස්ගමුවේ වයසක හාදයා රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

අවතැන් වූවන්ගේ ආහාර තොගය ගබඩාව කඩා වන අලියෙක් කාලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.