අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙනි පෙනී අතුරුදන්වන අද්භූද මිනිසෙක් මාතර පරමුල්ල ප්‍රදේශ කළඹයි…

by editor
ඔක්තෝබර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

මාතර පොල්හේන හා පරමුල්ල ප්‍රදේශයේ මාසයක පමණ කාලයක සිට අද්භූද පුද්ගලයෙකු සැරිසරණ බව දුටු ගම්මු   බියට පත්ව සිටිති.

සී.සී.ටී.වී දර්ශන

මෙම පුද්ගලයා නිවාස වලට එන අතර නිවැසියන් දුටු විට එක වරම නොදැනීම අතුරුදන් වන බව ප්‍රදේශවාසීහු  කියති.

මෙම පුද්ගලයා ⁣මීට පෙර දිවයිනේ සෙසු ප්‍රදේශවල හඳුන්වන ග්‍රීස් යකාට සමාන වුවත් මෙහි විශේෂත්වය ඔහු එකවර නොපෙනී යාමයි. ඔහු පිළිබඳව ස්ථාන කිහිපයකම ආරක්ෂිත කැමරාවලද සටහන් වී තිබේ.

සී.සී.ටී.වී දර්ශන

මෙම පුද්ගලයා මෙම පොල්හේන හා පරමුල්ල ප්‍රදේශවල සැරිසැරීම නිසා සැන්දෑ කාලයේ ගමේ තරුණයන් සහ ගම්වැසියන් රංචු ගැසී විමසිල්ලෙන් සිට ඇත. එම අවස්ථාවේද ඔහු එකවරම මෙම තරුණයන් දැක ඇති අතර ඔහු අල්ලා ගැනීමට ඒ අසලට යනවිට ඔහු නොපෙනී ගොස් තිබේ.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ඇතැම් විට නිවාසවල වහල උඩින් පැන ගොස් ඇතැයි කියන මෙම  පුද්ගලයා ගැන ප්‍රදේශවාසීන් පවසන්නේ මොහු මෙම ප්‍රදේශවල කිසිදු සොරකමක් හෝ දුරාචාරයක් සිදු කර නොමැති ය. එක් මොහොතක පොල්හේන නිවසක වහලක් උඩින් දකින ඔහු මිනිසුන් දකින විට එක්වරම අතුරුදන් වන බවත්, ඊට ස්වල්ප වෙලාවකට පසු කිලෝමීටර කීපයක් ඈතින් ඇති පරමුල්ල  ප්‍රදේශයෙන් මතුවන බවය.

මේ කුමණ හේතුවක් මත කවුරුන් විසින් මෙසේ ගම් වැසියන් බිය කරන්නේද යන්න ගැටළුවක් බව සමහරු කීවත්  ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය කිසියම් අද්‍යශමාන සිද්ධියක් බවයි. ප්‍රදේශවාසීහු මේ වනවිටත් බියෙන් පසුවෙති.

මෙම ප්‍රදේශවල ජනතාව මේ වනවිටත් මාතර පොලිසියට පැමිණිළි කිහිපයක්ම යොමු කර තිබේ. පොලිසියද අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රදේශයට පැමින නිරික්ෂණය කර ඇත. විශේෂයෙන්ම පොල්හේන සංචාර පුරවරයේ පොලිස් මුර කුටියක්ද ක්‍රියාත්මකව පවතී. සිද්ධිය සම්බන්ධව මාතර පොලිසිය රාත්‍රි කාලයේ ජංගම සංචාරක නිලධාරීන් කිහිප දෙනෙක්ම යොදවා තිබේ.

සිද්ධිය පිළිබඳව මාතර පොලිසිය පරික්ෂණ සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 04ක් ඉස්ලාම් ත්‍රස්තයන්ගේ මරණය දකිමින් සිට ජිවිතය ලද අත්තම්මා..

Next Post

ඉදිරි සතියේදී ජයවර්ධනපුර රෝහලේ ගාස්තු අඩු වේ…!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.