බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුලුවන්නම් දූෂණ හෙළි කරන්නැයි ගේම ඉල්ලන හිටපු මන්ත්‍රීවරුන්ට ලාල් කාන්තගෙන් උත්තරයක්… ටිකක් ඉවසන්න… ඔයාලට හිමි තැන ඉක්මනින් ලැබෙයි!

by editor
ඔක්තෝබර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ දූෂණ වංචා හෙළි කරන ලෙස ඉල්ලා සිටින හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමට තමන්ට හිමි තැන ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටින ලෙසත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් තිබුණු බාධක ඉවත් කර ඇති බැවින් රාජ්‍ය යාන්ත්‍රණය මේ වනවිටත් ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත පැවසුවේය.

ඔහු පැවසුවේ ප්‍රාදේශීය සභා නැති පළාත් සභා නැති පාර්ලිමේන්තුවක් නැති රට මේ වනවිට දිවෙන්නේ මහජන නියෝජිතයන් 03 දෙනෙකුගෙන් බවය. මහ මැතිවරණය අවසන් වන තෙක් මේ රට කළමනාකරණය කිරීමේ වගකීම සහිතව වැඩ කරන මෙම මහජන නියෝජිතයන් තුන් දෙනා දැනටමත් දූෂණ වංචා විමර්ශන සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලික වැඩ පිළිවෙළ දියත් කර ඇතැයි ද ලාල් කාන්ත කීවේය.

අද මහනුවර යටිනුවර වීදයේ ඩෙවෝන් රෙස්ට් හි පැවති මාධ්‍ය හමුවක් අතර මාධ්‍යවේදියෙක් අසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ඔහු මේසේ කීවේය.

ඒ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි. පොලිසිය ක්‍රියාත්මක වෙයි. ඒ නෙකුනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙයි. ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන පද්ධතියම හරි ආකාරයෙන් ක්‍රියාත්මක වේවි.

ඒ රාජ්‍ය ආයතන පද්ධතියටම තිබ්බ බාධා දැන් අපි ඉවත් කරලා තියෙන්නේ. අලුත් බලධාරීන් පත් කරලා තියනවා ඒ හැම කෂේත්‍රයකටම. ඒ නායක මණ්ඩල විසින් මේ කටයුත්ත ඉතාම නිවැරදිව කරනවා. ආරම්භ කරලා තියනවා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අභියෝග කරන අයට ටික දවසකින් ඒ ගොල්ලන්ට හිමි තැන ලැබෙයි.

ලංකාවේ පළවෙනි වතාවට අපි බැලුවොත් මහජන නියෝජිතයො ලංකාවටම ඉන්නේ තුන්දෙනයි. මේක කවදාවක්වත් වෙලා නෑ. දැන් නගර සභා ප්‍රදේශීය සභා නියෝජිතයො නෑ. පළාත් සභ‍ා නියෝජිතයො නෑ . පාර්ලිමේන්තුවකුත් නෑ, මහ ජන නියෝජිතයො තුන් දෙනෙක් තමයි මේ රට කරන්නේ.

තුන් දෙනෙකුට කරන්න පුලුවන් මේ රට තාවකාලිකව ඊලඟ මහ මැතිවරණය ජයග්‍රහණය ලබලා ඇමත්වරු 25ක්,  නියෝජ්‍ය ඇමතිවරු 25ක් සහිතව පාලනයක් ගොඩනගන තෙක් මේ රට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න.

“ඒ කළමනාකරණය අතරත් අපි උත්සාහ රකනවා ජනතාව ඉල්ලා සිටින ඇතැම් දේවල් ඉෂ්ඨ කරලා දෙන්න.”

ඊයේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට අභියෝගකළේ ඔහු වසර ගණනාවක් කියමින් ඇවිදින පරිදි රාජපක්ෂලා විදේශවල සැඟවූ බව කියන ඩොලර් හැකිනම් දැන් ලංකාවට ගෙනෙන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොර සාහනාධාරයට බාධාවක් නෑ…. QR ඛේතයක් නිර්මාණය කර පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක්…

Next Post

රාජ්‍ය සේවයේ මෙතෙක් පැවති දේශපාලන පළිගැනීම් ඉවරයි… ජනපති අනුරගෙන් රාජ්‍ය සේවකයින්ට සහතිකයක්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.