බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුටින්ට පිලිකාවක්… බටහිර මාධ්‍ය වාර්තා කරයි!

by editor
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බටහිර ලෝකය බියවැද්දූ  රුසියානු නායක වැල්දිමීර් පුටින්  පිළිකාවකින් පීඩා විඳින බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

නිව් යෝක් පෝස්ට්  තමන් විසින් පල කළ තහවුරු නොකළ වාර්තාවක දක්වන්නේ පුටින් පිළිකා සැත්කමකට භාජනය වීම සදහා තම බලය කේ.ජී.බී. ඔත්තු සේවයේ සේවය කළ සිය සගයෙක්  මෙන්ම පූටින්ගේ විශ්වාසවන්තම සමීපතමයෙක් වූ එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම්  නිකොලායි පතෘෂෙව් වෙත   තාවකාලිකව පැවරීමට කටයුතු කර ඇති  බවය.

පුටින්ට ශල්‍යකර්මයකට භාජනය විය යුතු බවට වූ  වෛද්‍ය නිර්දේශය  පිළිබඳ තොරතුර හිටපු රුසියානු විදේශ බුද්ධි සේවයේ ලුතිනන් ජෙනරාල්වරයෙකුගේ     බව කියන ටෙලිග්‍රාම් පනිවිඩයක් උපුටා දක්වමින් නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කර  තිබේ.

අපේක්ෂිත ශල්‍යකර්මයෙන්  පසු යළි ප්‍රකෘතිමත් වීම අරත කාලය තුළ  පුටින් “කෙටි කාලයකට” අකර්මණ්‍ය කරනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පවසයි.

මෑත කාලයේ පුටින්ගේ “අසනීප පෙනුම සහ ප්‍රසිද්ධියේ අසාමාන්‍ය චංචල හැසිරීම” ගැන සඳහන් කරමින් නිව් යෝර්ක් පෝස්ට් වාර්තාව පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා පිළිකාවකින් සහ පාකින්සන් රෝගය ඇතුළු තවත් බරපතල රෝග රාශියකින් පෙළෙන බවට කටකතා පැතිරී ඇති බවය.

කෙසේ වෙතත්,   , “එය සනාථ කිරීමට අපට උපකාර කළ හැකි කිසිවක් මා දැක නැත,”  පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳුදා ප්‍රකාශ  කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“පුටින් වැඩි කලක් බලය පැවරීමට එකඟ නොවනු ඇතැයි” ද    රටේ පාලනය දින දෙක තුනකට නොඅඩු කාලයක් පැට්රුෂෙව්ගේ අතේ පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳ   මෑත සතිවල දී දැඩි කතා බහට ලක්වන්නේ    පසුගිය මාසයේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සමඟ පැවති රැස්වීමේදී ඔහු මේසයක් තදින් අල්ලාගෙන සිටිනු දැකීමෙන් පසුව.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 හර්තාලයට සහභාගී වනවා දැයි තවම තීරණයක් නෑ… ලංකා  පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමය!

Next Post

ස.ජ.බ. විශ්වාසභංග දෙකෙන් එකක් විසිවෙයි?

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.