බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුටින් තවත් වසර හයක ධුර කාලයක් සඳහා අද දිවුරුම් දෙයි !

by lankasara-editor
මැයි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (7) රුසියානු නායකයා ලෙස තම පස්වන ධුර කාලය සඳහා එනම් නව වසර හයක ධුර කාලයක් සඳහා දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමේ උත්සවය ක්‍රෙම්ලිනයේ පැවති අතර යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදය ඇතුළුව තවත් බටහිර රටවල් ගණනාවක් විසින් එම උත්සවය වර්ජනය කර ඇති බව වාර්තා වේ.

උත්සවයේ දී අදහස් දක්වමින් පුටින් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව වර්ථමානයේ පවතින දුෂ්කර කාල පරිච්ඡේදය වඩාත් ශක්තිමත්ව පසුකර ගොස් ජයග්‍රහණය කරන බවයි. එමෙන්ම රුසියානුවන් එක්සත් හා ශ්‍රේෂ්ඨ ජාතියක් හෙයින් සියල්ලන් ම එක්ව සියලු බාධක ජය ගත යුතු බවත්, සැලසුම් කළ සියල්ල අවබෝධ කර ගෙන එක්ව ජයග්‍රහණය කරා යා යුතු බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

71 වන වියේ පසුවන පුටින් රුසියානු දේශපාලනයේ ආධිපත්‍යය දරන අතර  ජාත්‍යන්තර තුළදී ඔහු බටහිර රටවල් සමඟ ගැටෙන්නේ රුසියාව පරාජය කිරීමට කිරීමට ඔවුන් යුක්‍රේනය භාවිතා කරන බවට චෝදනා කරමින්.

පසුගිය මාර්තු මාසයේ පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.එහි දී පුටින් ගේ ප්‍රසිද්ධ ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නි ජනාධිපතිවරණයට පෙර හදිසියේ මිය ගිය අතර අනෙකුත් ප්‍රතිවාදීන් සිරගත කිරීමට නැතහොත් විදේශ ගත වීමට බල කෙරුනු බව වාර්තාවන් හි සඳහන් වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වෘත්තීය සමිති අනිද්දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක !

Next Post

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ඩොලර් මිලියන සියයක ආයෝජනයක්…ආයෝජකයා පෘතුගාල සමාගමක් !

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.