බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පිස්සු පූසා“ ගැන රනිල්ගෙන් පාර්ලිමේන්තුවට පැමිණිල්ලක්!

by Lanka Sara Editor
අප්‍රේල් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පිස්සූ පූසා කොමිෂන් වාර්තාව පිළිබඳ ව විමර්ශෂණය කිරීමට පත් කළ විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව තමන් පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා ඇති බවත් තමන් එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ට වරප්‍රසාද සහ අයිතවාසිකම් පනත යටතේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සභාව තුළ ප්‍රකාශ කරන දේ සම්බන්ධයෙන් එයින් පිටතදී ප්‍රශ්න කිරීමේ හැකියාව නොමැති බව පෙන්වා දුන් බවත් අද එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පවතින අර්බුදය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුර වරපුසාද ප්‍රශ්නයක් අසමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කථානායකවරයා වෙත දන්වා සිටි අතර එහිදී ඔහු අවධාරණය කළේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් පනත යටතේ පාර්ලිමේන්තුව තුළ භාෂණයේ සහ අදහස් ප්‍රකශහ කිරීමේ නිදහස තහවුරු කර ඇති අතර එයන්  පිට කිසිදු තැනකදී පුශ්න කිරීමට ලක් නොකළ යුතු බවය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශණය කිරීම සඳහා මෙම රජය පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින්  පත් කරන ලද කොමිසම ඔහු පිස්සු පූසා කොමිසම ලෙසින් හැඳින්වූ අතර මෙම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පසුව පත් කරන ලද විශේෂ ජනාධිපකි කොමිසමට මෙසේ ඔහු කැදවා ඇති බව සඳහන් කළේය.  මේ වනවිට මෙම පිස්සු පූසා කොමිසම විසින් සකස් කරන ලද වාර්තාව මානව හිමිකම් කවුන්සිලය මඟින්ද අභියෝගයට ලක්  කර ඇති පසුබිමක් තුළ මෙම වාර්තාව ශ්‍රි ලංකා රජය විසින් පිලිගනු ලබන්නේද යන්න සම්බන්ධයෙන් ස්ථිර නිගමනයට රජය එලඹිය යුතු බවද පෙන්වා දුන්නේය.

එසේම මෙම කොමිසම ට අධිකරණ බලයක් නැති බවත් එය පාර්ලිමේන්තුවට වගකිව යුතු කොමිසමක් හෙයින් මේ සම්බන්ධයෙන් කැඳවා ප්‍රශ්න කළ හැකි  බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතා හඬට කන් දී මුලින්ම ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතුයි… ඊට පස්සේ අපි සාකච්ඡා කරමු!

Next Post

කබ්රාල්ට රටින් පිටවීම තහනම් !

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.