සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු කොමිසමේ නිර්දේශවලට එරෙහිව බොදුබල සේනා සත්‍යග්‍රහයකට සැරසෙයි..

11 දා සිට දීප ව්‍යාප්ත විරෝධතාවයක් දියත් කරයි...

by editor
මාර්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට එරෙහි බොදු බල සේනා සංවිධානය මාර්තු 11 සවස 2ට නිදහස් චතුරශ්‍රයේ දී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා පත් කළ කොමිසමේ කොමිෂන් සභා වාර්තා නිර්දේශ සම්බන්ධව බොදු බල සේනා සංවිධානය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව අද ( 08) මාධ්‍යය අමතමිනි.
උන්වහන්සේ ඒ අවස්ථාවේ දී වැඩිදුරටත් මෙසේත් පැවසූහ.
“ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිගමන පිළිබඳ ඇති වී තිබෙන විකෘතිය ගැන මහා නායකය හිමිපාණන්ව වහන්සේලා මුණ ගැසී අප සාකච්චා
කළා. විශේෂයෙන්න අපි අස්ගිරි පාර්ශවයේ මහානායක නා හිමිපාණන්වහන්සේත්, මල්වතු මහා විහාරයේ අනුනායක හිමිපාණානන් වහන්සේත්, අස්ගිරි සංග සභාවේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමිපාණන්වහන්සේත්, මුණ ගැසී ඉල්ලීමක් කළා සෙසු නිකායන්හි මහා නායකම හිමිවරුත් සම්බන්ධ කරගෙන මෙම පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස. “
මේ ප්‍රහාරයෙන් මියගොස් මහා විනාශයට ලක් වුණ් දෙසීය හැත්තෑ ගණක කතෝලික ජනතාවගේ ජීවිත මෙන්ම මේ බෝම්බ ප්‍රහාරයෙන් භෞතිකව වින්දිතයන් වූ හැමට වූ විනාශය සේම විනාශයක් මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවලින් සමස්ථ බෞද්ධ සමාජයට සිදු වී තිබෙනවා.“
ඊට එහෙරෙහිව කොළඹ දී සත්‍ය ග්‍රහයකින් ආරම්භ කරන වැඩ පිළිවෙල දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානෙ රගෙන යනවා. තෛනිකායික මහා සංඝයා දැනුවත් කරනවා. ඉස්ලාම් අන්තවාදයෙන් රට වැටුණු මේ වැටිල්ලම හේතුවක් කරනගෙන සමස්ත සංඝ සමාජය දැනුම්වත් කරලා අවදියෙන් තබලා මේ අන්තවාදටය එරෙහිව කටයුතු කරන්න ගන්නවා.“
“ මේක භයානක අවස්ථාවක්. මූලධර්මවාදී කඳවුරු දෙකක් ගොඩනැගිලා තියනවා. එකක් ක්‍රිස්තියානි මූලධර්මවාදී ඉවැංගිකල් ව්‍යාපාරය, ඇවිත්. අන්තවාදී මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධාන 455ක් මේ භූමියේ වැඩ කරනව. අනෙක් පැත්තේන් ලෝකයේ මිනීමරු අන්තවාදී කල්ලි බිහි කරපු අල්ඛයිඩා, බොකෝහරාම්, තලිබාන් අල් ජිහාද් අල් ෂබාබ් වැනි මරාගෙන මැරනෙ පන්නයේ සන්නද්ධ ක්‍රියාවලියකට යන මතවාද සපයපු තවුහිද් ජමාද්, ජමාතේ මුස්ලිම්, වැනි කල්ලි ක්‍රියාත්මක වෙනව. ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබෙනවා. ජාත්‍යන්තර වශයෙන් සබඳකම් ඇති වෙලා තියනවා. නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන් ගැන නිරදේශ එවන්න කීවාම අවුරුද්ද එකහමාර පරක්කු කරලා තියනවා. මේ අන්තවාදයන් දෙකම එක තැන තියලා පරාජය කරන්න අපි එකාවන්ව එක් සිත්ව වැඩ කරනවා. “ යැයි උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට හිතවත් ජනාධිපති නීතීඥවරුත් ජනාධිපතිගේ කොමිසම ගැන අසතුටෙන්

Next Post

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ගෘහාශ්‍රිත සත්ත්වපාලනයේ වැඩ භාර ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.