බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ලෝක ආහාර සංවිධානයෙන් දුන් වියලි ආහාර ද්‍රව්‍යවලින් විශාල ප්‍රමාණයක් විනාශයි…

රටපුරා නුසුදුසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරලා... ප්‍රාදේශීය ලේකම් කාර්යාල නුදුසුදු ආහාර භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි...

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                              

පාසල් ළමුන්ට  දිවා ආහාරය සඳහා ලබා දෙන හාල් සහ පරිප්පු විශාල ප්‍රමාණයක් මේ වන විට භාවිතයට ගත නොහැකි ලෙස පුස් අල්ලා සහ සතුන් විද විනාශ කර අතැයි වාර්තාවේ. 

ලෝක ආහාර සංවිධානයේ ආධාර වශයෙන් ලැබුණු සහල්, පරිප්පු සහ පොල්තෙල් පාසල් ළමුන්ගේ දිවා ආහාරය සඳහා ආහාර සපයන  නිවෙස්වලට  විශාල වශයෙන් බෙදා හැර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ  සංගමය සදහන් කරයි.

ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගබඩා කර තබා ගැනීමට නිවෙස් තුළ පහසුකම් නොමැති බැවින් මේවා මේ වන විට ආහාරයට ගත නොහැකි සේ විනාශ වී ඇතැයි සංගමයට තොරතුරු ලැබී ඇතියි වාර්තාවේ.

ආහාර සපයන නිවෙස්වලට හාල්කිලෝ 1000ක් පරිප්පු කිලෝ 100ක් වැනි විශාල ප්‍රමාණයන්ගෙන් බෙදා හැර ඇතැයිද පැවසේ. 

ඇතැම් ආහාර පිසින්නන්  පුස් ඇල්ලූ සහල් සහ  පරිප්පු ,  හොදින් සොදා පිස දරුවන්ට ආහාරවේල ලබා දෙන බවට තොරතුරු ලැබී ඇති බවටද වාර්තා ලැබී ඇතැයි සංගමයේ ප්‍රකාශකෙයකු පැවසුවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ නමුත් දරුවන්ගේ දිවා ආහාරවේල වෙනුවෙන් රජය පරිප්පු, සහල් සහ පොල්තෙල් සපයා දිමට අමතරව රුපියල් 70ක් මුදලක්  ආහාර වේලක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට  ගෙවනුයේ එම ආහාර වේලට බිත්තරයක් ලබා දුන්නොත් පමණකි. නැතහොත් ගෙවනුයේ රුපියල් 60ක් මුදලක් යැයිද    එම ප්‍රකාශකයා සදහන් කළේය.

මෙවැනි මුදලකට ආහාර වේලක් ලබාදීම ඉතා අසීරු බවත් ඇතැම් දරුවන් දෙවරක් හෝ තුන්වරක් ආහාර ඉල්ලා පැමිණෙන බැවින් එය ලබා දිමට කටයුතු කරන  බවත්  ආහාර සපයන්නෝ සදහන් කරති.

පරිභෝජනයට නුසුදුසු ආහාර පිළියෙළ  කර දීමෙන් අම්පාර ප්‍රදේශයේ එක්තරා පාසලක දරුවන් සියල්ලම රෝගී වීමක් වාර්තා වූ බවද සංගමය පෙන්වාදේ.

ලෝක ආහාර සංවිධානයෙන් ආධාර වශයෙන් ලැබුණු මෙම වියළි ආහාර ද්‍රව්‍ය ලංකාව පුරා මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රවාහනය කරමින් පවතින අතර ආහාරයට නුසුදුසු මෙම ආහාර ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උපදෙස් පරිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ප්‍රතික්ෂේප කර ඇත.

සමුපාකාර සමිතිද මෙවා  බෙදා හැරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට බෙදාහැර ඇති මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ භාරයට ගනිමින්  ඇත. 

මේ වන විට  ලංකාව පුරා බෙදා හැරිමට නියමිත ආහාර ද්‍රව්‍ය ඔරුගොඩවත්ත සහ වේයන්ගොඩ  රජයේ ගබඩාවල ගබඩා කර ඇති බව තොරතුරු ලැබී තිබේ.

 පරිභෝජනයට නුසුදුසු ආහාර   බෙදා නොහරින ලෙස  සංගමය අදාල වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලිමක් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැහැරගත් බවට  රඟ පෑ  කොලොන්නේ ව්‍යාපාරිකයා 24 තෙක් රිමාන්ඩ්!

Next Post

ෆේල් වුන දසුන් සමග ගාල්ල හැලෙයි…  වනිඳු අවසන් මහා තරගයට නුවර කැන්දාගෙන එයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.