බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසලට එමින් සිටි 12 හැවිරිදි දැරියක් හෝටලයකට ගෙන ගොස් අපයෝජනය කළ එම පාසලේම සල්ලාල ගුරෙක් අත්අඩංගුවට…

by editor
මාර්තු 30, 2023
in පුවත්
CHILD ABUSE
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

පාසලට යමින් සිටි සිසුවියක පාසැල් නොයවා අතරමගදී සිය මෝටර් රථයේ නංවාගෙන හෝටලයකට රැගෙන ගොස් අපයෝජනය කල බව කියන මයුරපුර ප්‍රාථමික විදුහලේ ගුරුවරයෙකු හම්බන්තොට වරාය පොලිසිය විසින් 29 අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මයුරපුර ප්‍රාථමික විදුහලේ සේවය කරනු ලබන ප්‍රියන්ත නැමති ගුරුවරයෙකි.

පසුගිය 28 වන දින පාසැල් යන බව පවසා නිවසින් පිටත්ව ඇති සිය දියණිය සවස් වනතුරුත් නිවසට නොපැමිණීම නිසා දැරියගේ පියා විසින් විදුහලේ විදුහල්පති වරයාට දුරකතන ඇමතුක් දී දැරිය පිළිබදව විමසා තිබේ.

එම අවස්ථාවේදි විදුහල්පති වරයා පවසා ඇත්තේ දැරිය 28 දින පාසැල් නොපැමිණි බවයි.ඒ අනුව දැරියගේ පියා මේ පිළිබදව සොයා බැලීමේදි දැනගැනිමට ලැබි ඇත්තේ දැරිය පාසැල් යාමට පැමිණ බැල්ලගස්වැව හන්දියේ සිටියදි කාර් රථයක නැගී යනු දුටු බවයි.

ඒ අනුව සොයා බැලීම සඳහා දැරියගේ දෙමාපියන් බැල්ලගස්වැව හන්දියට යන අවස්ථාවේදි දැරිය නිවසට එමින් සිට තිබේ. එහිදි දෙමාපියන් දැරියගෙන් මේ පිළිබදව විමසීමේදි දැරිය දෙමාපියන්ට පවසා ඇත්තේ ප්‍රියන්ත සර් සමග ගිය බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පසුව දැරියගේ දෙමාපියන් විසින් අදාල ගුරුවරයාට දුරකතන ඇමතුමක් ගෙන ඒ පිළිබදව විමසීමේදි ගුරුවරයා පවසා ඇත්තේ තමන් දැරිය රැගෙන ගිය බවත්, එහිදී යම් වරදක් සිදු වු බවත්, සිදු වු වරද තමන් පිළිගන්නා බවත්, මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙසත්ය.

මෙම සැකකාර ගුරුවරයා විසින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්තේ බැල්ලගස්වැව, බැරගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි එම පාසලේම ඉගෙනුම ලබන දැරියක් බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් හම්බන්තොට වරාය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා 29 වන දින සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරයා  හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න ගේ උපදෙස් පරිදි හම්බන්තොට වරාය පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්ප්‍රදායික කලාවක රහස් සමග කවදා හෝ නික්ම යන්නට නියමිත යාපනයේ “පෙට්ටි අම්මා”…

Next Post

බේරුවල මුහුදු පත්ල  සෙලවෙයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.